Wahing machine Help මොකක්ද හොද ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Innovex 7kg dully auto එකක් daraz ඒකෙන් ගන්න බැලුවේ. ගියපාර ගත්තා උන් පොඩ්ඩක් kiyapanko leyo kaduwela කියන seller හොඳයි ද? උගේ තමා මේ item එක්‌ sale එක ගොඩක්ම කරලා තියෙන්නේ. ඔක්කොම discount දාලා 82,000 වෙනවා installment. මීට වඩා හොඳ option එකක් මේ model එකට තියේද
    daraz කියන එකෙන්ම තම අරන් තියෙන්නේ review තියනවා 418ක්. අඩේ එච්චර ගණන් නේද 36223.00 මම දුන්න්නේ තව අවුරුද්දක් ගෙවන්නත් තියනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537

    ඔය ගානටම Daraz Browns store එකෙන් ගන්න පුළුවන් නේ?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඔය ගානටම Daraz Browns store එකෙන් ගන්න පුළුවන් නේ?
    Ko eka
    Leyo eekn demmama master card promo ekata kalin 89,000
    Browns eken 91,000
    Ita wada adu karaganna bane?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    daraz කියන එකෙන්ම තම අරන් තියෙන්නේ review තියනවා 418ක්. අඩේ එච්චර ගණන් නේද 36223.00 මම දුන්න්නේ තව අවුරුද්දක් ගෙවන්නත් තියනවා.
    Link එක දාපන් කෝ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Link එක දාපන් කෝ
    https://www.daraz.lk/products/innov...0e.searchlist.list.44.6a08140bFn7kWO&search=1

    මම කිවේ අපි set එකක් ම ගිය අවුරුද්දේ 11.11 ගත්තා 36233 යි උනේ කියලා.
    යකෝ අර singer එකේ 24000 ට ගත්ත මහන මැෂින් එක දැන් 64000 දාස් ගානක්. අපේ ගැනී එක මම දැක්ක පැත්තක බිම දාල. :lol: 🤭
     
    • Like
    • Haha
    Reactions: gcloud and vgp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    SS pls
    මං installment යන්නේ bro. එහෙම බලන්නකෝ
    Mastercard දැම්මාම මට 81 යි එන්නේ delivery 3000 යි 400 off එකෙන්
    8iwZ3oH.png

    හරිනෙ ඉතින් Mastercard 10k අඩු වුණාම 81,059 වෙනවනෙ?

    ඊටපස්සෙ බැංකුවට කතා කරල call and convert කරන්න බැරිද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    A

    Ah mall එකේ badu නෑලු
    දම්රෝ එකේ ගාණ බැලුවද. මුන් මේ එවන ඒවානම් හොදයි එලටම වැඩ. වොරන්ටි ගැන නම් කිසිම විශ්වාසයක් නැ. මම ඒ ගැන හිතන්නෙත් නැ. මට හිතෙනවා මේවා මොකක් හරි quality එකෙන් අඩු ගතියක් ඇති කියලා.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දම්රෝ එකේ ගාණ බැලුවද. මුන් මේ එවන ඒවානම් හොදයි එලටම වැඩ. වොරන්ටි ගැන නම් කිසිම විශ්වාසයක් නැ. මම ඒ ගැන හිතන්නෙත් නැ. මට හිතෙනවා මේවා මොකක් හරි quality එකෙන් අඩු ගතියක් ඇති කියලා.
    Browns eken gatta ekata nan seal gahala ewwe
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    8iwZ3oH.png

    හරිනෙ ඉතින් Mastercard 10k අඩු වුණාම 81,059 වෙනවනෙ?

    ඊටපස්සෙ බැංකුවට කතා කරල call and convert කරන්න බැරිද ?
    එහෙම බලමු නේ try කරලා. ඒක ekaagen ගන්නවාට වඩා Browns ගන්න puluwan නං හොදයි තමයි
    Sampath එකේ මාසෙට 1% handling fee ගහනවා ban ඒක හරියන්නෙ නැහැ 🤨
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    දම්රෝ එකේ ගාණ බැලුවද. මුන් මේ එවන ඒවානම් හොදයි එලටම වැඩ. වොරන්ටි ගැන නම් කිසිම විශ්වාසයක් නැ. මම ඒ ගැන හිතන්නෙත් නැ. මට හිතෙනවා මේවා මොකක් හරි quality එකෙන් අඩු ගතියක් ඇති කියලා.
    නෑ බං එකම product එක. Retailer ට දෙන margin එකෙන් අඩු කරන ගනයි daras offers වලටයි ගාන අඩු wenne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Browns eken gatta ekata nan seal gahala ewwe
    එතකොට අපි ගත්ත තැනම හොයලා ගෙනියන්න ඕනෙද. මොකද මම දම්රෝ එකෙන් ගිහින් ඇහුවා. උන් කියනවා අපේ ID ගරි Phone number එකට හරි උන්ගේ register වෙලා ඉන්න ඕනේ කියල උන් වොරන්ටි දෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    එහෙම බලමු නේ try කරලා. ඒක ekaagen ගන්නවාට වඩා Browns ගන්න puluwan නං හොදයි තමයි
    ඔව් Daraz mall flagship store එකක් නෙ
     
    • Love
    Reactions: vgp

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බැසිල්ගේ Wahing machine එක @SLK_sri …මේ දවස් වල බොරුවට බනිනවා වගේ පෙන්නගෙන ඉන්නේ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එතකොට අපි ගත්ත තැනම හොයලා ගෙනියන්න ඕනෙද. මොකද මම දම්රෝ එකෙන් ගිහින් ඇහුවා. උන් කියනවා අපේ ID ගරි Phone number එකට හරි උන්ගේ register වෙලා ඉන්න ඕනේ කියල උන් වොරන්ටි දෙන්න
    Ehemath ekakda? Man hithuwe date dala seal gahala nattan gattu thana warranty denne na kiyala. Oya daraz eke godak ewana ewa ehemane ewanne.