Wahing machine Help මොකක්ද හොද ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Ehemath ekakda? Man hithuwe date dala seal gahala nattan gattu thana warranty denne na kiyala. Oya daraz eke godak ewana ewa ehemane ewanne.
    ඔවු බන් මම අර උනිවෙර්සල් එකේ මල්ටි කුකර් එක ගත්තා ඒක විතරයි හරියට ආවේ. මොකද ඒක උන්මනේ daraz එකේ විකුනන්නෙත්. damro එකේ ඉන්නේ බයිලා කරයෝනේ උන් මට පොයියක් ගැහුවද දන්නේ නැ. උන්ගේ වොරන්ටි බලන්න උන්ගෙන් ගත්ත කිසිම දෙයක් කැඩුනේ නැ නේ. :lol: :lol: මුලින්ම ගත්තේ computer table එකයි පුටුවයි. තාමත් ගත්ත වගේ ම තියනවා අවුරුදු 15 කටත් වැඩි.
     
    • Like
    Reactions: Kevin_Fdo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    ටොප් ලෝඩර් වල රෙදි හේදෙනවා මදි උනාට මට නං එහෙම ලොකු අවුලක් වෙලා නැහැ
    ඩෙනිම් උනත් අර තියන strong කියන ඔප්ශන් එකට දාල හේදුවම හොඳට හේදෙනවා
    ඒ ඇරෙන්න එක දවසක් අඳින ඇඳුම් නං කිසි අවුලක් නැතුව හේදෙනවා

    අපේ ගෙදර තියෙන්නෙ ගොඩක් කලින්ම ආපු ප්ලාස්ටික් ඩ්‍රම් එක තියන දම්රෝ එක. තාම යකා වගේ වැඩ කකුල පිහිදාන පාපිසි කාර් එකේ කාපට් එහෙමත් ඕකෙ දාල හෝදනවා කිසිම අවුලක් වෙලා නැහැ
    එක සැරයක් ඩ්‍රම් එක බාගෙට කැරෙකිල් නතරවෙන අවුලක් ආව මම හිතුවේ මෝටරේම කෙලවෙලා කියලා දම්රෝ එකට කතා කරා, පහුවෙනිදා දම්රෝ එකෙන් ඇවිත් ගලවලා බැලුවා පොඩි එකාගෙ ඇඳුමක් අස්සට වැටිලා බෙල්ට් එකේ හිරවෙලා තිබුනෙ ඒක අයින් කරලා දැම්ම ෆ්‍රී, තව බෙල්ට් එකත් ටිකක් බුරුල් වගේ කැමති නං ඒකත් මාරු කරගන්න කියලා කිවුවා ඒකට 300ක්ද කොහෙද ගත්තෙ
     
    • Like
    Reactions: vgp

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Top load is good for large items such as bed sheets/blankets. I have top load specifically to wash blankets/duvets and covers etc.

    All the normal clothes going in front load washer.
     
    • Like
    Reactions: vj3660

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    දැම්ම කොල්ලනේ

    Screenshot_20221219-045524_Daraz.jpg
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Innovex 7kg dully auto එකක් daraz ඒකෙන් ගන්න බැලුවේ. ගියපාර ගත්තා උන් පොඩ්ඩක් kiyapanko leyo kaduwela කියන seller හොඳයි ද? උගේ තමා මේ item එක්‌ sale එක ගොඩක්ම කරලා තියෙන්නේ. ඔක්කොම discount දාලා 82,000 වෙනවා installment. මීට වඩා හොඳ option එකක් මේ model එකට තියේද
    Get the steel drum not the plastic and use Laundry balls so you can improve the way it wash,
    https://www.aliexpress.com/item/1005002558756595.html?gatewayAdapt=4itemAdapt
     

    Attachments

    • Screenshot 2022-12-19 at 7.40.37 AM.jpg
      Screenshot 2022-12-19 at 7.40.37 AM.jpg
      162.1 KB · Views: 45
    Last edited: