එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් මචන්..
යාලුවෝ තමයි..
අනික ඉතින් එක පවුලේ අය වගේ ඉන්න කොට..
අපිට වෙන් වෙන් වශයෙන් කියන්න බෑ මචන්..
මේයා තමයි යාලුවා.. කියලා...
කොහොම වුනත්..
එළකිරි අඩවියත් එක්ක හැමදාම එක් වේලා හිටියා නම්..
අලුතින් යාලුවන් තව දුරටත් අපිත් එක්ක එකතු වෙන එක නම් අනිවාර්යයි..

එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් මචන්..
යාලුවෝ තමයි..
අනික ඉතින් එක පවුලේ අය වගේ ඉන්න කොට..
අපිට වෙන් වෙන් වශයෙන් කියන්න බෑ මචන්..
මේයා තමයි යාලුවා.. කියලා...
කොහොම වුනත්..
එළකිරි අඩවියත් එක්ක හැමදාම එක් වේලා හිටියා නම්..
අලුතින් යාලුවන් තව දුරටත් අපිත් එක්ක එකතු වෙන එක නම් අනිවාර්යයි..
special kenek nadda ? hodama fit ekak..

no one ?![]()
but nobody of the best friend material...not into making friends anyway.mawa matak kara ganna![]()

there are friendsbut nobody of the best friend material...not into making friends anyway.
yeah ..I think I'm gna stick to nobdy![]()
special kenek nadda ? hoda fit ekak ?

කෙල්ලෙක් නම් ඉන්නවා..
ඒත් ඒයා ගැන මෙතන කියන්න හොද නෑ..![]()

එළකිරි එකේ ඉන්න ඔක්කොම මගේ යාලුවෝ තමා. we are family ..![]()
කට්ටියට ගොඩක් යාළුවෝ ඉන්න නිසා තමන්ට එකේ ඉන්න යාළුවො ප්රමාණය කියන්න කැමති ඇති නේ....