හොදයි කිය කිය කොවිඩ් එකට ෆයිසර් ගහපු කලුවෝ හාන්සි?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    COVID-19 වෛරසය සඳහා මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

    මෙම තොරතුරු හෙළිවී ඇත්තේ, එන්නත් ලබා ගත් මිලියන 99ක ජනතාවක් සම්බන්ධ කර ගනිමින් සිදුකළ අධ්‍යයනයකට අනුවයි.

    නිදසුනක් වශයෙන්, මොඩර්නා එන්නත දෙවන මාත්‍රාවෙන් පසු එය ලබා ගත් පුද්ගලයින්ට මයෝකාඩයිටිස් හෙවත් හෘදය ආශ්‍රිත දැවිල්ල වැළඳීමේ සම්භාවිතාව සියයට 6.1 ගුණයකින් වැඩි වී ඇතැයි සඳහන්.

    ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි මයෝකාඩයිටිස් අසාදිත අනුපාතයක් ඇති වූ බව අධ්‍යයනයට අනුව හෙළිවී තිබෙනවා.

    ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින් අතර ඇති අතුරු ආබාධ පිළිබඳව ද මෙම අධ්‍යයනයෙන් කරුණු වාර්තා කර තිබෙනවා.

    එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයක් සහ මොළයේ රුධිර කැටි ගැසීම ඇතුළු අතුරු ආබාධ ඇතිවීමේ අවදානම එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගෙන් සොයාගෙන ඇති බවයි.

    ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

    අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13ක් පිළිබඳව නිරීක්ෂණය කර තිබෙනවා.

    එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ෆයිසර්, මොර්ඩනා සහ ඇස්ට්‍රසෙන්කා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබූ බව සඳහන්.

    bumptation
    ------ Post added on Feb 21, 2024 at 9:52 AM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වෙලාවට එක pfizer එකයි ගැහුවෙ.ඒකත් ගහන්නෙ නෑ ස්කෝලෙන් ගන්නෙ නෑ කිව්ව නිසා ගැහුවේ.
     
    • Haha
    Reactions: ruchira88

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,462
    47,525
    113
    ඕක ගහගත්ත උන් දන්නවනේ ඔය මගුල ගැහුවාම එන side effects ටික කොහොමද..ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඉතුරු ටික ..:(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    200w.gif
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මමනම් ඕක ගහගත්තෙ නෑ කොච්චර බල කරත්... ළඟම උන්ට කිව්ව ගහන්න එපා කියලා. අනිත් උන්ට කියන්න ගියේ නෑ මොකද නිකන් පිස්සෙක් කියල අහගන්න ඕන් නෑනෙ.
     
    • Like
    Reactions: bladeable

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,179
    2,400
    113
    මමනම් ඕක ගහගත්තෙ නෑ කොච්චර බල කරත්... ළඟම උන්ට කිව්ව ගහන්න එපා කියලා. අනිත් උන්ට කියන්න ගියේ නෑ මොකද නිකන් පිස්සෙක් කියල අහගන්න ඕන් නෑනෙ.
    Me too

    Habai okema thibba neda Covid hadunama oya wage 4 times affect wenawa kiyala.

    Ehema baluwama oka gahapu eka hondai ne covid hadagannawata wada.
    Kauda kiwwe vaccine gahuwama covid hadenne na kiyala, mn danna vaccine gahapu okkotama wage covid haduna , tani boruwak kale covid vaccine kiya kiya
    ------ Post added on Feb 21, 2024 at 12:03 PM
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ගැහුවත් අවුල්, නොගැහුවත් අවුල්
    නොගැහුවට අවුල් නෑනෙ , මම කොවිඩ් වලට කිසිම එන්නතක් ගැහුවෙ නෑ. මට කොවිඩ් හැදුනා, ඒත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. දැන් කිසිම සංකුලතාවයකුත් නෑ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    • Like
    Reactions: Djice

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com

    source?