වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    ඒකෙ මම දැම්මෙ මම වැක්සින් කරගන්නෙ නැහැ කියලා. මට ඉසසරහට මේකෙ වැඩකරද්දි ප්‍රශ්නයක් වෙයිද?

    sketch-1631701257393.png
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
    monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
    sirawata kiwwe.
    ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
    monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
    sirawata kiwwe.
    ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
    මෙන්න මේ විදිහට කරපන් , එතකොට හරි ..🤣🤣🤣🤣🤣🤣
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
    monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
    sirawata kiwwe.
    ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
    Magula thamai. Us kare nathath us wena thanata wada karai. Ita passe nikanma yanna wenawa.
    Api nodanna HR. :lol:
    Umba wada karana thana worldwide recognised company ekak newei nam owa heena.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් කරන්න..
     
    • Like
    Reactions: TNHM

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
    monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
    sirawata kiwwe.
    ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai
    lol.. company ekata against action gannava kiyala itapasse company eke kohomada vada karanne nambuwak thiyagena.. oya kiyana eke practical issue ekak thiyanava
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    අදාල නෑ කියල තමා කියන්න තියෙන්නෙ. මගෙ මෙඩිකල් රෙකෝඩ්ස් මගෙ පර්සනල් දෙයක් නෙ. ඒක තැන තැන කාඩ් එක ගහල එල්ලගෙන යන්න අපි ලැබ් රැට්ස්ල නෙවෙයි නෙ.

    වැක්සීන් බලෙන් කරන්න දෙන්නත් එපා. හැබයි තේරුම් අරගෙන ගහගන්න. ගොඩක් තියෙන්නෙ එක එකාගෙ හිතළු.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒකෙ මම දැම්මෙ මම වැක්සින් කරගන්නෙ නැහැ කියලා. මට ඉසසරහට මේකෙ වැඩකරද්දි ප්‍රශ්නයක් වෙයිද?

    View attachment 143936
    Yes.
    cus that is the way SL fools work

    අදාල නෑ කියල තමා කියන්න තියෙන්නෙ. මගෙ මෙඩිකල් රෙකෝඩ්ස් මගෙ පර්සනල් දෙයක් නෙ. ඒක තැන තැන කාඩ් එක ගහල එල්ලගෙන යන්න අපි ලැබ් රැට්ස්ල නෙවෙයි නෙ.

    වැක්සීන් බලෙන් කරන්න දෙන්නත් එපා. හැබයි තේරුම් අරගෙන ගහගන්න. ගොඩක් තියෙන්නෙ එක එකාගෙ හිතළු.
    Aniwa
    ------ Post added on Sep 15, 2021 at 7:11 PM
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අදාල නෑ කියල තමා කියන්න තියෙන්නෙ. මගෙ මෙඩිකල් රෙකෝඩ්ස් මගෙ පර්සනල් දෙයක් නෙ. ඒක තැන තැන කාඩ් එක ගහල එල්ලගෙන යන්න අපි ලැබ් රැට්ස්ල නෙවෙයි නෙ.

    වැක්සීන් බලෙන් කරන්න දෙන්නත් එපා. හැබයි තේරුම් අරගෙන ගහගන්න. ගොඩක් තියෙන්නෙ එක එකාගෙ හිතළු.
    උයා ඉස්සර වැක්සින් වලට කඩේ ගියානේ? දැන් මොකද මේ ට්‍රැක් පැනලා? 🤭
     
    • Like
    Reactions: TNHM

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉස්සෙල්ලා කම්පැනි එකෙන් අහන්න ඇයි මේ ඩේටා එක එකතු කරන්නේ කියලා. ගොඩක් උන් ඕක ඉල්ලන්නේ උබට වැක්සීන් එක නැත්නම් වැක්සීන් කරන්න ක්‍රමයක් සෙට් කරන්න. (අයි.ටී එකක් නම් ස්ලස්කොම් එක මේ ප්‍රොසෙස් එකේ යමින් ඉන්නේ.)

    උබ වැක්සීන් ගහන්නේ නැත්නම් කාටවත් බලෙන් ගස්සවන්න බෑ. හැබැයි උන්ගේ ආරක්ශාව වෙනුවෙන් උබ ඔෆිස් එකට එන එක සීමා කරන්වා වගේ දෙයක් කරන්න පුලුවන්. උබේ රස්සාව නම් නැති වෙන්නේ නෑ සෝශල් ලයිෆ් එක අඩු වෙයි, කොහොමත් වැක්සීන් එක ගන්නෙ නැති උන් ගෙදරම ඉන්න එක තමයි හොද.

    අදාල නෑ කියල තමා කියන්න තියෙන්නෙ. මගෙ මෙඩිකල් රෙකෝඩ්ස් මගෙ පර්සනල් දෙයක් නෙ. ඒක තැන තැන කාඩ් එක ගහල එල්ලගෙන යන්න අපි ලැබ් රැට්ස්ල නෙවෙයි නෙ.

    වැක්සීන් බලෙන් කරන්න දෙන්නත් එපා. හැබයි තේරුම් අරගෙන ගහගන්න. ගොඩක් තියෙන්නෙ එක එකාගෙ හිතළු.

    Yes, වැක්සීන් එක සෙට් කරල දෙන්න හෝ මූව ඔෆිස් ගෙන්නන එක ප්ලෑන් කරන්න නෙවෙයි නම්, ඕක කම්පැනි එකට අදාල දත්තයක් නෙවෙයි.
    ------ Post added on Sep 15, 2021 at 7:41 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    උයා ඉස්සර වැක්සින් වලට කඩේ ගියානේ? දැන් මොකද මේ ට්‍රැක් පැනලා? 🤭
    වැක්සීන් ගහන්න කියල තමා කියන්නෙ ඒත් බලෙන් නෙවෙයි. උබට වැක්සීන් එක ගහන්න බැරි නන් නොගහ ඉන්න අයිතියක් තියෙනවනෙ ඒක ගැන මම කතා කරන්නෙ.

    උබ පැණි බැරි නන් බොරතෙල් බිව්වත් මට අදාල නෑ ඒක උබේ තීරණේනෙ. උබත් අනික් උන්ට වැක්සීන් ගහන්න එපා කියල බලකරන්න උන්ව බය කරන්න එපා.

    මම ට්‍රැක් පැනල නෑ උබට දැන් තමා කිව්ව එක තේරිල තියෙන්නෙ.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    වැක්සීන් ගහන්න කියල තමා කියන්නෙ ඒත් බලෙන් නෙවෙයි. උබට වැක්සීන් එක ගහන්න බැරි නන් නොගහ ඉන්න අයිතියක් තියෙනවනෙ ඒක ගැන මම කතා කරන්නෙ.

    උබ පැණි බැරි නන් බොරතෙල් බිව්වත් මට අදාල නෑ ඒක උබේ තීරණේනෙ. උබත් අනික් උන්ට වැක්සීන් ගහන්න එපා කියල බලකරන්න උන්ව බය කරන්න එපා.

    මම ට්‍රැක් පැනල නෑ උබට දැන් තමා කිව්ව එක තේරිල තියෙන්නෙ.
    ඔහොම කිව්වම කාටවත් වැක්සින් ගහන්න බය හිතෙන්නේ නැද්ද ? 🤭
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,758
    87,161
    113
    ආශ්චර්යමත් රටක
    ehema mukuth karanna behe kisima kenekta uba vaccination eka kare nehe kiyala.
    monahari seen ekak num lawyer kenekge advise aran company ekata against action gannawa kiyapan ube human right violence wena nisa.
    sirawata kiwwe.
    ubata mukuth wen nehe company eken , digatama ubawa work at home set karai

    මේ මොන ලබ්බක්ද බන්. 😆
    ඇයි මුකුත් කරන්න බැරි?
    වැක්සීන් නොගහන උන් නිසා අනිත් උන්ට වෙන බලපෑම් වලට මානව හිමිකම් කඩවෙන්නෙ නැද්ද?