හොද්ම දේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    242320692_4790843657632748_5085454930433455835_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ජෙප්පොත් ඉල්ලන්නෙ ඇමරිකන් බඩු, සමාජවාදි චීනව පේන්ඩ බැ උන්ට,🤣🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    දැන් ජෙප්පොත් ඉල්ලන්නෙ ඇමරිකන් බඩු, සමාජවාදි චීනව පේන්ඩ බැ උන්ට,🤣🤣🤣🤣
    හොද වැඩේ ගොන් ලපයට ඇමරිකාවෙ පුරවැසියෙක් මුදල් ඇමති වෙනකොටනෙ කාල ඉන්න බැරි දැන් ගිහින් බේත විදගෙන වරෙන්කො.
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ජෙප්පොන්ට චන්ද නැත්තෙ එකයි. කැම්පස් අවුට් උනාම සේරම රට යනව.
     
    • Haha
    Reactions: danush1987

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,032
    14,119
    113
    අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,
    ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
    සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
    10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
    ගාන අඩු කරන්න බෑලු,
    ප්‍රොෆිට් අඩුයිලු,
    සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
    මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,
    එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
    ටීවී එකේ,
    👇
    👇
    👇
    👇

    "අපි අවශ්‍ය වාහනත් දුන්නා,
    යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
    හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
    යාපනේ හාල් කොච්චර තියනවද,
    කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
    පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
    මෝල් වලින් කවද්ද ගත්තේ,
    මෝල් වලින් කොච්චර ගත්තද,
    ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
    මෝල් වල තව කොච්චර ගබඩා කඩන්ඩ පුළුවන්ද,
    ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
    අපේ ඩේටා බේස් එකේ තියනවා,
    අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."
    ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
    මීටින් එක ඉවරයි!!!
     
    • Haha
    Reactions: Anatha sinhalu

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලංකාව වටේම පෝස්ටර් ගහන්න කිව්වොත් එක දවසෙන් ජෙප්පන්ට ඇරෙන්න අනිත් උන්ට ඒක අමාරුයි..එක ගමකට එක ජෙප්පෙක් හිටියත් ඌ තනියම හරි පෝස්ටර් ගහනවා.FB එකෙයි අනිත් social මීඩියා වලයි ජෙප්පෝ කිහිප දෙනෙක් හිටියම කොහොමද පුම්බන බිම්බිල්ල..ඒකත් දක්ෂ කමක්.ඇමරිකාව වගේ දියුණු රටක එකෙන් චන්ද දිනන්න පුළුවන් තරම් ප්‍රතිරෝදයක් හැදෙයි..ඒත් ලංකාවේ ඒක දැන්ම කරන්න බැහැ.ඒකයි මම ජෙප්පෝ මොන අඩවුව ඇල්ලුවත් ගෝට 2025 පරදින්නේත් නැහැ ජෙප්පෝ 3% යන්නෙත් නැහැ කියල වගකීමෙන් කියන්නේ..වෙනස් උනොත් ගොඩ යන්නත් පුළුවන්
     
    • Like
    Reactions: toiya