Dan active cases adu wela tienne gdk. ohoma gyot hodai digatama. ithuru tikat ariyot goda, wada tkk aya hadenawa.
https://www.worldometers.info/coronavirus/country/sri-lanka/

නියම ෆේල් වීම මොකද්ද කියල අපි තාම අත්දැකල නෑ ඒකයි ප්‍රස්නෙ. එදාට වෙනම වචනයක් හදන්න වෙනව "ෆේල් ප්‍රෝ මැක්ස් අල්ටිමේට් සුපර් එක්ස්ට්‍රා ලාජ්" කියල.
That's the sad reality and that's why we can never get out of this mess. It's not exactly the fault of the politicians. Who placed these buffoons there in the first place?
දැන් හැමොම "ස" ට බනින්න පටන් අරන්
හැබැයි ඇත්තටම බැලුවොත් ...
කාටවත් "ස" ට වරදක් කියන්න බෑ....
මොකද "ස" ජනාධිපති වෙන්න කලින් ඉඳලම කතා කලේ ත්‍රස්තවාදය ගැනයි යුද්දයක් ගැනයි, ආරක්ෂාව ගැනයි විතරයි....
"ස" ණය ගැන ඇහුවම හිනා උනා.. අධ්‍යාපනය ගැන ඇහුවම හිනා උනා.. සෞඛ්‍ය ගැන ඇහුවම හිනා උනා...
රුපියලේ අගය අඩු කරන වැඩ පිළිවෙල ගැන ඇහුවම අයියා දිහා බැලුවා....
රටේ කෘෂිකර්මය නගා සිටවන වැඩ පිළිවෙල විදියට කිව්වේ පොහොර නිකං දෙනවා කියලා විතරයි....
සජිවී රූපවාහිනි දේශපාලන වැඩ සටහන් මග ඇරියා...
වෙදිකාවට ගිහින් ටෙලිප්‍රොම්ටරේ තියන දෙයක් කියවලා නෙලුම් පොට්ටු දෙකක් හොලවලා ආව....
එහෙම තියෙද්දීත් මෝඩ බයියෝ සෙට් එක එකතු වෙලා ඒ මනුස්සයා ජනාධිපති කරා....
"ස" ඉතිං දොස්තරට බාර දෙන්න ඔන වැඩේ හමුදාවට දුන්නා කොටින්ම කොන්දොස්තර ඩ්‍රයිවර් කරා දොස්තර කැලෑ අමාත්‍යාංශයකට දැම්මා
දැන් ඉතින් "ස" ට බැනලා වැඩක් නෑ
ඔය එක පාරටම මම ජනාධිපති කියලා මතක් උන ගමන් ගැසට් එකක් ගහනවා අයේ රිවස් කරනවා හිටපු ගමන් චුන් පාන් කාරයට මොකද උනේ කියලා හොයනවා..
"ස" ට කරන්න පුළුවන් ටික තමයි දැන් මේ කරන්නෙ...
ඒ හින්දා වහාම "ස" ට බනින එක නවත්පල්ලා...
![]()
උඹලා උඹලටම බැන ගනිල්ලා...
(copied)