හොදි හැලුනා ! 🙀

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    මල්වත්ත පාරේ බිරින්දාවරම් හෝටලෙන් බිත්තර රොටී කද්දී ඔෆිස් ෂර්ට් එකේ හොදි හැලුනා. මොකද බං කරන්නේ? ඔෆිස් පටන් ගන්නේ 8:30 දැන් 8:25.

    මීට පස්සෙ මෙහෙම උනොත් කරන්න දෙයක් හරි කියපල්ලකෝ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    elakiri eke thread ekak dapu eka godak hodai..

    9849_jaseel_joy.png

    Ekenma.. eka pihadagannawa wenuwata thread ekak danna tharam umba awanka una ehenam.. obata jain jayama wewa

    Cheers.gif
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මින් පස්සෙ එහෙම දෙයක් නොවෙන්න ක්‍රමයක් හොයාගනින්.
    උදා: ඔෆිස් කිට් එකට උඩින් බෙඩ් ශීට් එකක් දාගනින් කන වෙලාවට.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    hodi haluna nam hodaganin e welawema..
    meke post dada innakota hodi pallama perment wey.....
    wena karanna deyak naa

    මං ලේන්සුව තෙමලා පිහිද ගත්තා. ඔෆිස් ඇවිල්ලා හෑන්ඩ්වොෂ් ටිකක් ගාලා ලේන්සුවෙන් පිහදාලා අත්වේලන එකෙන් වේලගත්තා. දැන්නම් ෂේප්.

    ආපහු මෙහෙම වුනොත් ටක්ගාලා ගාලා යවාගන්න මොනවහරි ජාතියක් නැද්ද?
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එහෙම ම මොහොතක්වත් ප්‍රමාද නොවි පයිය ගනින් එලියට දෙකට නැමියන් කෙලින් ම ස්රෑස් ගාලා චූ පාරක් අල්ල ගනින්. චූ වල තියෙන නයිට්‍රජනීය සංයෝග හොද්දෙ තියෙන ප්‍රෝටීන සහ තෛලමය කොටස් සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ලවණ සහ ජලය සාදමින් ඉවත් වෙනවා. එතකොට පැල්ලම් මැකිලා යනවා තියෙන්නෙ ටිෂූ එකක් අරන් අවශේෂ ලවණ පිස දාන එක විතරයි:yes:
     
    blue_in_rio

    Well-known member
  • එහෙම ම මොහොතක්වත් ප්‍රමාද නොවි පයිය ගනින් එලියට දෙකට නැමියන් කෙලින් ම ස්රෑස් ගාලා චූ පාරක් අල්ල ගනින්. චූ වල තියෙන නයිට්‍රජනීය සංයෝග හොද්දෙ තියෙන ප්‍රෝටීන සහ තෛලමය කොටස් සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ලවණ සහ ජලය සාදමින් ඉවත් වෙනවා. එතකොට පැල්ලම් මැකිලා යනවා තියෙන්නෙ ටිෂූ එකක් අරන් අවශේෂ ලවණ පිස දාන එක විතරයි:yes:

    ටහුක් !! :rofl::rofl:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මං ලේන්සුව තෙමලා පිහිද ගත්තා. ඔෆිස් ඇවිල්ලා හෑන්ඩ්වොෂ් ටිකක් ගාලා ලේන්සුවෙන් පිහදාලා අත්වේලන එකෙන් වේලගත්තා. දැන්නම් ෂේප්.

    ආපහු මෙහෙම වුනොත් ටක්ගාලා ගාලා යවාගන්න මොනවහරි ජාතියක් නැද්ද?

    ලඟ පාත බළලෙක් හිටියෙ නැද්ද?;););):lol::lol::lol::lol:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    එහෙම ම මොහොතක්වත් ප්‍රමාද නොවි පයිය ගනින් එලියට දෙකට නැමියන් කෙලින් ම ස්රෑස් ගාලා චූ පාරක් අල්ල ගනින්. චූ වල තියෙන නයිට්‍රජනීය සංයෝග හොද්දෙ තියෙන ප්‍රෝටීන සහ තෛලමය කොටස් සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ලවණ සහ ජලය සාදමින් ඉවත් වෙනවා. එතකොට පැල්ලම් මැකිලා යනවා තියෙන්නෙ ටිෂූ එකක් අරන් අවශේෂ ලවණ පිස දාන එක විතරයි:yes:

    :rofl::rofl::rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    එහෙම ම මොහොතක්වත් ප්‍රමාද නොවි පයිය ගනින් එලියට දෙකට නැමියන් කෙලින් ම ස්රෑස් ගාලා චූ පාරක් අල්ල ගනින්. චූ වල තියෙන නයිට්‍රජනීය සංයෝග හොද්දෙ තියෙන ප්‍රෝටීන සහ තෛලමය කොටස් සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ලවණ සහ ජලය සාදමින් ඉවත් වෙනවා. එතකොට පැල්ලම් මැකිලා යනවා තියෙන්නෙ ටිෂූ එකක් අරන් අවශේෂ ලවණ පිස දාන එක විතරයි:yes:

    වතුර ගොඩක් බීලා කරන්න ඕන වැඩක් නැත්තන් ගඳ එන්න පුළුවන්