මල්වත්ත පාරේ බිරින්දාවරම් හෝටලෙන් බිත්තර රොටී කද්දී ඔෆිස් ෂර්ට් එකේ හොදි හැලුනා. මොකද බං කරන්නේ? ඔෆිස් පටන් ගන්නේ 8:30 දැන් 8:25.
මීට පස්සෙ මෙහෙම උනොත් කරන්න දෙයක් හරි කියපල්ලකෝ

elakiri eke thread ekak dapu eka godak hodai..

Ekenma.. eka pihadagannawa wenuwata thread ekak danna tharam umba awanka una ehenam.. obata jain jayama wewa
hodi haluna nam hodaganin e welawema..
meke post dada innakota hodi pallama perment wey.....
wena karanna deyak naa
මින් පස්සෙ එහෙම දෙයක් නොවෙන්න ක්‍රමයක් හොයාගනින්.
උදා: ඔෆිස් කිට් එකට උඩින් බෙඩ් ශීට් එකක් දාගනින් කන වෙලාවට.
ආපහු මෙහෙම වුනොත් ටක්ගාලා ගාලා යවාගන්න මොනවහරි ජාතියක් නැද්ද?

එහෙම ම මොහොතක්වත් ප්‍රමාද නොවි පයිය ගනින් එලියට දෙකට නැමියන් කෙලින් ම ස්රෑස් ගාලා චූ පාරක් අල්ල ගනින්. චූ වල තියෙන නයිට්‍රජනීය සංයෝග හොද්දෙ තියෙන ප්‍රෝටීන සහ තෛලමය කොටස් සමග ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් ලවණ සහ ජලය සාදමින් ඉවත් වෙනවා. එතකොට පැල්ලම් මැකිලා යනවා තියෙන්නෙ ටිෂූ එකක් අරන් අවශේෂ ලවණ පිස දාන එක විතරයි![]()

මං ලේන්සුව තෙමලා පිහිද ගත්තා. ඔෆිස් ඇවිල්ලා හෑන්ඩ්වොෂ් ටිකක් ගාලා ලේන්සුවෙන් පිහදාලා අත්වේලන එකෙන් වේලගත්තා. දැන්නම් ෂේප්.