හොද ක්‍රීම් එකක් කියපල්ලා කොල්ලනේ/ කෙල්ලන
හොද ක්‍රීම් එකක් කියපල්ලා කොල්ලනේ/ කෙල්ලනේ
මූනේ තෙල්ගතිය වැඩියි නිකම් හැමතිස්සෙම නිදාගෙන නැගිට්ටා වගේ මෙහෙම වෙන කොල්ලෝ කෙල්ලෝ ඕන තරම ඇතිනේ.
දන්න උන් අපට හෙල්පක් දියල්ලා
එච්චර ලොකු ගානක් නොවෙන හොද ක්‍රිම් වර්ග මොනවද ගමනක් යද්දී ඕන තැනට ගියාම ෆ්‍රෙශ් පිට කෙනෙක්ගේ මූන බලන්න පුලුවන් වෙන්න දාඩිය වලට දිය නොවෙන හොද ක්‍රීම් මොනවද?