වත්ත සුද්ද කලා මචංලා ආය සැරයක්. පොල් පැල ටිකක් හිටවන්න. ඒකත් එක්කම ගම්මිරිස් පැල ටිකක් දාන්න හදන්නේ . මිලක් තියන කම්මිරිස් වර්ගේ මොකක්ද? ඇට ලොකු උනාට මිල අඩු ගම්මිරිස් වර්ගත් තියනවා නේද? අවුරුද්දකින් විතර ඵලදාව ගන්න පුලුවන්නේ.
ඔව් බං අනිත් ගස් ඔරොත්තු දෙන්නේ නෑ. කප්පාදු කරන්නත් ලේසීඅපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ඩිංගි රාල, කොහුකුඹුරේ රාල සහ බූටෑවේ රාල නමින් නව දෙමුහුන් වර්ග තුනක් හඳුන්වා දී ඇත.
https://dea.gov.lk/ගම්මිරිස්/
uba gambiri wal yawanne ginisiriya kotuwalatada
------ Post added on Jun 9, 2025 at 9:31 PM
ඇයි බන් ඒ?ගම්මිරිස් හා පොල් පැළ එකට සිටවන්න බෑ බන්. ඕන නම් පලදාව ලැබෙන පොල් ඉඩමක ගම්මිරිස් දාන්න පුළුවන් පරතර අතර.
අපිට ඕන නම් ඕන දෙයක් වගාව දාගන්න පුළුවන්. නමුත් නියම ශිල්පිය ක්රමය නම් ගම්මිරිස් + පොල් පැල බෑ. මොකද ඔය දෙකේම ලෙවල් එක සමාන නිසා හිරු එලිය ලැබීම අක්රමවත් වෙනවා. එකයි උස පොල් ගස් ඉඩමක ගම්මිරිස් දාන්න පුළුවන් උනාට පොල් පැල එක්ක බෑ.ඇයි බන් ඒ?
ඉඩම කන්දක් බන්අපිට ඕන නම් ඕන දෙයක් වගාව දාගන්න පුළුවන්. නමුත් නියම ශිල්පිය ක්රමය නම් ගම්මිරිස් + පොල් පැල බෑ. මොකද ඔය දෙකේම ලෙවල් එක සමාන නිසා හිරු එලිය ලැබීම අක්රමවත් වෙනවා. එකයි උස පොල් ගස් ඉඩමක ගම්මිරිස් දාන්න පුළුවන් උනාට පොල් පැල එක්ක බෑ.
ඉඩම කන්දක් බන්
පොල් හිටවන්නේ ගෙදර පාවිච්චියට බං. ගම්මිරිස් තමා ආදායම් බලාගෙන හිටවන්නේඋබලත් මරු ආතල් නේ දෙන්නේ. කන්ද උනත් තැන්න උනත් ගම්මිරිස් පැල + පොල් පැල බෑ. ඔයාට ෂුවර් නැත්නම් අපනයන කෘෂි එකෙන් අහල බලන්න. අනිත් එක කන්දක නම් පොල් වගාවත් එච්චර සුදුසු නෑනේ.