හොද ගම්මිරිස් වර්ගයක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    වත්ත සුද්ද කලා මචංලා ආය සැරයක්. පොල් පැල ටිකක් හිටවන්න. ඒකත් එක්කම ගම්මිරිස් පැල ටිකක් දාන්න හදන්නේ . මිලක් තියන කම්මිරිස් වර්ගේ මොකක්ද? ඇට ලොකු උනාට මිල අඩු ගම්මිරිස් වර්ගත් තියනවා නේද? අවුරුද්දකින් විතර ඵලදාව ගන්න පුලුවන්නේ.

    urVTSUbbuE0GXTEB_3.jpg
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ඩිංගි රාල, කොහුකුඹුරේ රාල සහ බූටෑවේ රාල නමින් නව දෙමුහුන් වර්ග තුනක් හඳුන්වා දී ඇත.
    https://dea.gov.lk/ගම්මිරිස්/

    uba gambiri wal yawanne ginisiriya kotuwalatada
    ------ Post added on Jun 9, 2025 at 9:31 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ඩිංගි රාල, කොහුකුඹුරේ රාල සහ බූටෑවේ රාල නමින් නව දෙමුහුන් වර්ග තුනක් හඳුන්වා දී ඇත.
    https://dea.gov.lk/ගම්මිරිස්/

    uba gambiri wal yawanne ginisiriya kotuwalatada
    ------ Post added on Jun 9, 2025 at 9:31 PM
    ඔව් බං අනිත් ගස් ඔරොත්තු දෙන්නේ නෑ. කප්පාදු කරන්නත් ලේසී
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    ගම්මිරිස් හා පොල් පැළ එකට සිටවන්න බෑ බන්. ඕන නම් පලදාව ලැබෙන පොල් ඉඩමක ගම්මිරිස් දාන්න පුළුවන් පරතර අතර.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    ගම්මිරිස් හා පොල් පැළ එකට සිටවන්න බෑ බන්. ඕන නම් පලදාව ලැබෙන පොල් ඉඩමක ගම්මිරිස් දාන්න පුළුවන් පරතර අතර.
    ඇයි බන් ඒ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    ඇයි බන් ඒ?
    අපිට ඕන නම් ඕන දෙයක් වගාව දාගන්න පුළුවන්. නමුත් නියම ශිල්පිය ක්‍රමය නම් ගම්මිරිස් + පොල් පැල බෑ. මොකද ඔය දෙකේම ලෙවල් එක සමාන නිසා හිරු එලිය ලැබීම අක්‍රමවත් වෙනවා. එකයි උස පොල් ගස් ඉඩමක ගම්මිරිස් දාන්න පුළුවන් උනාට පොල් පැල එක්ක බෑ.
     
    • Love
    Reactions: KSPathirana

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    අපිට ඕන නම් ඕන දෙයක් වගාව දාගන්න පුළුවන්. නමුත් නියම ශිල්පිය ක්‍රමය නම් ගම්මිරිස් + පොල් පැල බෑ. මොකද ඔය දෙකේම ලෙවල් එක සමාන නිසා හිරු එලිය ලැබීම අක්‍රමවත් වෙනවා. එකයි උස පොල් ගස් ඉඩමක ගම්මිරිස් දාන්න පුළුවන් උනාට පොල් පැල එක්ක බෑ.
    ඉඩම කන්දක් බන්
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    anith eka pol gas adarakekata aragena gammiris wal yawannath epa, gammiris hadanawa nam ekata adaraka gas kalin hadagena inna

    1749485821713.png

    Gammiris wala quality eka balanne Gram Per Liter (g/l) walin, 550G/L wage thama hoda quality kiyanne, Paniyur kiyana warge thama godak durata matara galla area eke tiyenne, dingirala eka suriyawawa, ambilipitiya side eke tiyanawa

    pala tika unath oyatama hadaganna puluwan hoda wagawakin balala yatin yana wal walin kapagena awoth, e wiyadamath ithurui
    commercial widiyata wawanawanam adarakaya 3m wath wenakan usa yanna denna kiyala kiyanne, oya dala tiyana photo eka nikan pochchi wala wage hadanna hadana ekak, gammiris wal wala uda tiyana rikili walin oka hadanne, ewa padura hadenawa, usa yanne naha
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    ඉඩම කන්දක් බන්
    :ROFLMAO:උබලත් මරු ආතල් නේ දෙන්නේ. කන්ද උනත් තැන්න උනත් ගම්මිරිස් පැල + පොල් පැල බෑ. ඔයාට ෂුවර් නැත්නම් අපනයන කෘෂි එකෙන් අහල බලන්න. අනිත් එක කන්දක නම් පොල් වගාවත් එච්චර සුදුසු නෑනේ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    :ROFLMAO:උබලත් මරු ආතල් නේ දෙන්නේ. කන්ද උනත් තැන්න උනත් ගම්මිරිස් පැල + පොල් පැල බෑ. ඔයාට ෂුවර් නැත්නම් අපනයන කෘෂි එකෙන් අහල බලන්න. අනිත් එක කන්දක නම් පොල් වගාවත් එච්චර සුදුසු නෑනේ.
    පොල් හිටවන්නේ ගෙදර පාවිච්චියට බං. ගම්මිරිස් තමා ආදායම් බලාගෙන හිටවන්නේ