හොද ගිටාර් එකක් හොයල දියල්ල බොx අඩු ගානකට හොද ගිටාර් එකක් හොයල දියල්ල බොx එකක් ඕනේ
mama malberry wemi Well-known member Aug 22, 2015 2,805 232 63 Dec 29, 2015 #1 හොද ගිටාර් එකක් හොයල දියල්ල බොx අඩු ගානකට හොද ගිටාර් එකක් හොයල දියල්ල බොx එකක් ඕනේ
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Dec 29, 2015 #3 freak88 said: මචන් බියර් ටික වික්කද ? Click to expand... බියර් ටික විකුනපු සල්ලි වලින් ගිටාර් ගන්න යන්නෙ
freak88 said: මචන් බියර් ටික වික්කද ? Click to expand... බියර් ටික විකුනපු සල්ලි වලින් ගිටාර් ගන්න යන්නෙ
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Dec 29, 2015 #4 සෙමි එකෝස්ටික් එකක්ම ගනින් මචන්
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Dec 29, 2015 #5 freak88 said: මචන් බියර් ටික වික්කද ? Click to expand...
mama malberry wemi Well-known member Aug 22, 2015 2,805 232 63 Dec 29, 2015 #8 බීර් ටික වික්කා 4000 කට, දැන් මට ගිටාර් එකක් ගන්න ඔනේ, පාවිච්චි කල එකක්, පුරුදු වෙන්න ඕනේ ඉස්සෙල්ල. ඒ නිසා මොන මගුලක් වේද දන්නේ නෑ අලුත් එකක් අරන්, 2000 ට 3000 ට ව්විතර ඌස්ඩ් එකක් බලන්නේ, උබල ගෙදර අයින් කරපුව නැත්ද? මට දියන්කො බන්.......
බීර් ටික වික්කා 4000 කට, දැන් මට ගිටාර් එකක් ගන්න ඔනේ, පාවිච්චි කල එකක්, පුරුදු වෙන්න ඕනේ ඉස්සෙල්ල. ඒ නිසා මොන මගුලක් වේද දන්නේ නෑ අලුත් එකක් අරන්, 2000 ට 3000 ට ව්විතර ඌස්ඩ් එකක් බලන්නේ, උබල ගෙදර අයින් කරපුව නැත්ද? මට දියන්කො බන්.......