හොද ටැබ් එකක් කියන්නකො

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හොද ටැබ් එකක් කියන්නකො

    හොද ටැබ් එකක් කියන්නකො
    ගන්න පොත් ගොඩක් තියේ.සල්ලි නෑ ඒ හන්දා පීඩීඑෆ් බලන්න ටබ් එකක් ගන්න ඕනෙ.40ට අඩු එකක් තමඉ
     
    • Like
    Reactions: priyade

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොත් කියවන්න නං kindle එකක් ගනිං :love:
    tab වල කියවන්න වෙන්නෑ :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kindle eken internet beri da?

    පුලුවන් හෙන ප්‍රාථමික browser එකක් තියෙන්නෙ. video, gid play වෙන්නෙ නෑ. black and white.
    goodreads වගේ site එකකට යනව ඇරෙන්‍න උමට facebook youtube යන්න හිතං ඉන්නවනං kindle එකක් ගන්න එපා. kindle පොත් කියවන්නම හදපු එකක් swiss knife එකක් නෙමේ :no:
    කියතක් තිබ්බ කියල ලෑල්ලක් කපාගන්න ඕනෙ වුනාම swiss knife එක දිගෑරගෙන දඟලන්නෑ නියම කියතකිං කපාගන්නව මිසක්