හොද ටිවී සිරිස් එකක්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
හොද ටිවී සිරිස් එකක්

යාලුවනේ මට බලන්න හොද ටිවී සිරිස් එකක් කියපල්ලාකො...මේ ඩෙක්ස්ටර් සීසන් 7ම බලලා ඉවර උනා විතරයි..පට්ට පදිරි උබලා බලපු සිරිස් එකක් කියපල්ලා ලොකු උදව්වක්...සීසන් සේරම ටිවි එකේ ගිහින් ඉවර උන එකක් උනොත් හොදඉ මොකද නැත්තම් අනිත් සිසන් එක එනකම් අවුරුද්දක් විතර ඉන්න ඒපැයි...

එහෙනම් ජය වෙවා
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    1. FRIENDS ( best Sitcom ever :D) http://www.imdb.com/title/tt0108778/ ( season 10 ma ivaray)



    2. Stargate SG1 (http://www.imdb.com/title/tt0118480/) ( season 10 ivaray)


    3. 24 (http://www.imdb.com/title/tt0285331/?ref_=fn_al_tt_1) ( No1 action series according to IMDB )( season 8k ivaray)

    4.Two & half men ( season 1 - 8 )(http://www.imdb.com/title/tt0369179/?ref_=fn_al_tt_1)



    5.Big Bang theory (http://www.imdb.com/title/tt0898266/?ref_=fn_al_tt_1) 6th season yanne

    6. two broke girls (http://www.imdb.com/title/tt1845307/)(2nd season yanne)
     
    Last edited: