පදම් කරමු !!

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Cannabis එහෙම නැත්තම් ත්‍රයිලෝක ස්වර්ණ පත්‍ර වර්තමානයේ අපි උබල, කම්කරු පංතියේ සිට මැති ඇමතිවරු දක්වා හැමෝටම නැතුවම බැරි බෙහෙත් ඖෂධයක් වෙලානෙ.:lol::lol:
    පොඩි අඩියක් දාන කොට, කොල්ලො කුරුට්ටො හවසට සෙට් උනාම, වයිෆ් එක්ක පොඩි සොමියක් දාන්න හිතුනාම, ස්ට්‍රෙස් එක නැග්ගම ; ශෙහ් බඩු පොඩ්ඩක්වත් තිබුනනම් කියල සීන් එකේ ඉන්න බාල මහළු නිරායාසයෙන් හැමෝටම හිතෙන දෙයක්.:shocked::shocked:
    ඒත් දැන් කාල හොයාගන්න තියන ගොඩක් ඒවාට රට පහක නැති ජරාව කලවම් කරල තමා එලියට දාන්නෙ.:frown::frown: ඒක දැන දැනත් වෙන කරන්න දෙයක් නැති කමට 300 කෑල්ලක් අරන් ගුවන් ගත වෙනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නැති තරම්.:sorry::sorry:
    මේක නිසා මට හිතුන මම කාලෙකට කලින් කරල අත්හදා බලපු දෙයක් උබලත් එක්ක බෙදා ගන්න. ඒ වගේම තමා මේක මේ එක ක්‍රමයක් විතරයි. මීට වඩා ලේසි පහසු විදියක් තියනවනම් ඒකත් පහලින් කොටාගෙනම යන්න.:cool::cool:
    මේ කොන්සෙප්ට් එක තමා අපි වවමු අපි ගහමු කියන එක.!:shocked::lol::lol::shocked:
    ගොඩක් වෙලාවට ගම්බදව ඉඩකඩ තියන පැතිවල, නගරයෙත් නැතුවම නෙවේ, කොල්ලො පොඩිවට කොහෙහරි පරන භාජනේක කාටවත් මාට්ටු නොවෙන විදියට පොඩිවට පැලයක් දෙකක් හදාගන්නව.:rofl::rofl:
    මේක මල් ඵල දරන කාලෙට ඉතින් ඊට වඩා දෙයක් නෑනෙ. ඒත් මේක පාවිච්චියට නිසියාකාරව සකස ගත්තෙ නැත්තම් පදම් කර ගත්තෙ නැත්තම් කොච්චර ගැහුවත් නිකම් දුම් පිරිල විතරයි කිසි ජොලියක් නෑ.අඩුම තරමෙ හඳට තියා ගෙදර වහලෙ උඩටවත් යාගන්නනම් බෑ පුතේ.:(:(
    මුලින්ම කරන්න ඕන පැලේ නිසි වයසට එනකම් කප්පදු කරන එක. ගොඩක් වෙලාවට හොඳට ඉර එලිය එහෙම වැටෙන තැනක්නම් පැලේ අඩි තුන්කාලක් විතර හැදුනාම පරන මැටි කලයක් අරගෙන කලේ උඩ තැනින් තැන හිල් විදින්න ඕන ඇතුලට ඉර එලිය වැටෙන විදියට,:nerd: ඒ කරල පැලේ ඔය හිල් විදගත්ත කලෙන් වහන්න ඕන. එතකොට පැලේ උසට හැදැන්නෙ නෑ, ඇතුලෙ වැල වගේ තමයි වැවෙන්නෙ. ගමේ ගොඩේ වගේනම් කව්රුවත් වැඩිය නොයෙන තැනක හදාගත්තනම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි පුතෝ ඕක පොලිසියේ මාමිලාට, ගෙදර උන්දැලාට, අහල පහල කොයි වෙලාවෙත් 199 ගහන්න බලන් ඉන්න උබලගෙ ආදරනීය නැන්දිලා, චීත්ත අදින මාමිලාට එහෙම මාට්ටු කොර ගත්තොත්නම් සදා සොත්ති තමා, මොකද ඕකට පොලිස් මාමිලා නඩුව බලවන්නේ ගහේ මුල් වල ඉදන් බර කිරල ඒවටත් එක්ක හොදේ.!:shocked::shocked:
    කොහොම හරි උබල නිසි වයසට එනකම් උස් මහත් කරගත්තට පස්සෙ ඕක මුලින්ම හරි කැමති තැනකින් හරි කපල අරගෙන වරුවක් විතර අව්වෙ වේලෙන්න තියල අරන් ගහ දෙකට තුනට නමලා ඕක ඔතන්න ඕන සිමෙන්ති කොලේක. දැන් එන සිමෙන්ති බෑග් වලනම්
    කොල දෙකයි තියෙන්නෙ.:P එකේන් පත්තර පිටුවක් විතර කොලයක් අරගෙන හෝදලා වේලගෙන තමා ඔතන්න ඕන. හරියට නාල ඉවර වෙලා උබල ජන්ගිය මිරිකුව වගේ තියෙන්නෙ ඕන ඔතල ඉවර උනාම. ඊට පස්සෙ හොයගන්න ඕන පැදුරු අවානක්. ගම්බදවනම් මේක ගොඩක් ගෙවල් වල තියෙනවා. එහෙම නැත්තම් දැන් පරන කොහු මෙට්ට රෝල් කරල දාල තියනව ගොඩක් ගෙවල් වල. ඔන්න ඔය කොහු මෙට්ටටක් අස්සෙන් හරි පැදුරු අවානක් අස්සෙන් හරි අර ඔතාගත්ත එක හොඳට වාතයෙන් ස්ටීම් වෙල පදම් වෙනකම් සති දෙක තුනක් ගහල තියන්න ඕන.:dull::dull: දැන් තමා පුතේ ඉවසීම වැදගත් වෙන්නෙ. විඩෙන් විඩේ ඕක ඇදල බලන්න ගියොත් අන්දරේ පොල්හිටෙව්ව
    වගේ වෙනව. ඒ වගේම වෙන කව්රුහරි ඕකට සොට් එක දෙන්නත් පුලුවන්. සෝ ඉට්ස් උප් ටු යූ.. ටේක් කෙයාර්.!:oo::oo:
    ඔන්න දැන් හරි කාලේ අවාම පොට්ටනිය එලියට අරන් වරුවක් විතර අව්වෙ තියන්න ඕන. ඒ කරල ඉතින් ඕකෙ හොඳම හරිය, ඒ කියන්නෙ මල් ටික මට, කොළ ටික යාලුවන්ට, කඳයි නටුයි හන්දියේ සෙට් එකට ආදී වශයෙන් වෙන් වෙන් කරගෙන රස බලනනයි තියෙන්නෙ.:lol::lol: හැබැයි පුතෝ තව එකක් ඔහොම පදම් කරගත්ත එකේ සුවඳ වෙනම එකක්. ඒක දන්නෝ දනිති. ඒ හින්දා ඕක කෝකටත් සමාජෙන් කොන්වෙලා පාවිච්චි කරන තරමට තමන්ගෙ ඇඟට හොදා, ඒ නැත්තම් වෙන්නෙත් සමාජෙන් කොන් වෙන්නම තාම පුතේ, මොකද මේක අර ඇමරිකාවෙ මොකද්ද ප්‍රාන්තෙවත් නෙදර්ලන්තෙවත් නෙවේ ලංකාව හින්දා..:baffled:

    ඉතින් ඔන්න ඕක තමා විස්තරේ මේක මට අපේ පරන අත්ත කෙනෙක් එක්ක දවසක් රා පොල් කට්ටක් තොල ගාන ගමන් උන්දෑ කියල දුන්න දෙයක්,:lol: උබලා මීට කලින් මෙහෙම කරලත් ඇති. ඇත්ත නැත්ත බලන්න කෝකටත් මමත් අත්හදා බලපු දෙයක්.
    මම මේකෙ හොද නරක කතා කරන්න යන්නේ නෑ. මොකද ඒක නිමා නෙවෙන තර්ක විතර්ක විතරක් වෙන හින්ද. :dull::dull: මම මේ දෙවල් 100% හොදයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහෙ. කලින් කීව වගෙ සෝ ඉට්ස් අප් ටු යූ,!

    මේ ගැන Illumination PodCast එකේ Season II එකේ Episode 3 එකේ මලින්ද & සත්‍යජී සහෝදරයෝ දෙන්නත් කතා කරා. එකත් අහල බලන්න. :yes::yes:www.podcast.lk


    දන්න දෙවල් නොදන්න දේවල් අපි පහලින් කතා කරමු. ජය ! :shocked:
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    water supply eka kohomada karanne ?
    Ahu unoth naduwa thadada ban ?
    I have a small plant aged around two weeks in my balcony:cool:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    water supply eka kohomada karanne ?
    Ahu unoth naduwa thadada ban ?
    I have a small plant aged around two weeks in my balcony:cool:

    Danna tharamin hena thaday neethiya macho.. wathura godakma ona ne h macho mokada owa viyali kalagunetath oroththu denawa, mama kiypau widiyatanm kalaya wateta wathura demmanm hari
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    ගොළු බෙල්ලන් ගෙන් බේරගන්න එක ලු අමාරුම වැඩේ.