මචන්ලා පොඩි වැඩ ගොඩක් තියෙනවා කරගන්න. Design 150ක් විතර තියෙනවා pending දැනට.
අපේ ඩිසයිනර්ලා ඔක්කොම full load වෙලා තියෙන්නේ. ඒ නිසා හොද illustrator ඩිසයිනර් කෙනෙක් ඕනේ.
* පුරුදු වෙන කෙනෙක් නම් ගොඩක් හොදයි හැබැයි වැඩේ හරියට කරන්න ඕනේ.
* ලොකු ගණන් නම් දෙන්න බෑ ඒ නිසා expert ලා කැමති කට්ටිය විතරක් PM කරන්න. (සාදාරන ගානක් design එකට දෙනවා.)
* වෙලාව අරගෙන කරන්න ගොඩක් හදිස්සි නෑ. ඒ නිසා අපේ වැඩට යන කොල්ලෝ ඉන්නවා නම් රැට කරන්න. හැබැයි touch එකේ ඉන්න ඕනේ.
* ප්රාධානම දේ මාසෙට ලක්ෂ ගණන් හොයන කට්ටිය PM කරන්න එපා. ජොබ් නැතිවෙලා / මාසෙට ජිවත් වෙන්න පඩි මදි කෙනෙක්ට chance එක දෙන්න.
හරි... PM එකක් දාගෙන යන්න මචන්ලා.
Updated : Designer kenek set una machanla. Bump karapu / PM dapu hamotama thanks.

Last edited: