හොද ඩිසයිනර් කෙනෙක් ඕනේ....!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන්ලා පොඩි වැඩ ගොඩක් තියෙනවා කරගන්න. Design 150ක් විතර තියෙනවා pending දැනට.
    අපේ ඩිසයිනර්ලා ඔක්කොම full load වෙලා තියෙන්නේ. ඒ නිසා හොද illustrator ඩිසයිනර් කෙනෙක් ඕනේ.

    * පුරුදු වෙන කෙනෙක් නම් ගොඩක් හොදයි හැබැයි වැඩේ හරියට කරන්න ඕනේ.
    * ලොකු ගණන් නම් දෙන්න බෑ ඒ නිසා expert ලා කැමති කට්ටිය විතරක් PM කරන්න. (සාදාරන ගානක් design එකට දෙනවා.)
    * වෙලාව අරගෙන කරන්න ගොඩක් හදිස්සි නෑ. ඒ නිසා අපේ වැඩට යන කොල්ලෝ ඉන්නවා නම් රැට කරන්න. හැබැයි touch එකේ ඉන්න ඕනේ.
    * ප්‍රාධානම දේ මාසෙට ලක්ෂ ගණන් හොයන කට්ටිය PM කරන්න එපා. ජොබ් නැතිවෙලා / මාසෙට ජිවත් වෙන්න පඩි මදි කෙනෙක්ට chance එක දෙන්න.

    හරි... PM එකක් දාගෙන යන්න මචන්ලා.

    Updated : Designer kenek set una machanla. Bump karapu / PM dapu hamotama thanks.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,890
    113
    Illustrator podi wadak karaganna pulwan :D
    ekak ewanna puluwan nm mn try ekk dennm ...

    mage email and mage podi sample tikk PM ekk dannm
     
    • Like
    Reactions: RLT4U