හොද ඩොට් බෝඩ් එකක්

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    හොද ඩොට් බෝඩ් එකක්

    මචන්ලා හොද ඩොට් බෝඩ් කොහෙද තියෙන්නෙ හොද කොලිටි එක. මේ එක මම කොටුවෙන් ගත්ත බන්, ඒත් දෙපාරක් විතර පාස්සල ගද්දි කොපර් ලේයර් ගැලවෙනව

    527769_bb_02_fb.eps_1000_1_.jpg

    මේ වගේ ඒවා කොටුවෙ කොහෙද බන් තියෙන්නෙ

    10_x_15_cm_1.jpg
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මචන්ලා හොද ඩොට් බෝඩ් කොහෙද තියෙන්නෙ හොද කොලිටි එක. මේ එක මම කොටුවෙන් ගත්ත බන්, ඒත් දෙපාරක් විතර පාස්සල ගද්දි කොපර් ලේයර් ගැලවෙනව

    527769_bb_02_fb.eps_1000_1_.jpg

    මේ වගේ ඒවා කොටුවෙ කොහෙද බන් තියෙන්නෙ

    10_x_15_cm_1.jpg
    Kotuwenma ganna oneda?