හොද දේ ආදර්ශයට ගන්න

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    හොද දේ ආදර්ශයට ගන්න

    [FONT=&quot]Wilma Rudolph [/FONT][FONT=&quot]උපත ලබන්නේ [/FONT][FONT=&quot]22[/FONT][FONT=&quot] ක්වූ තම පවුලේ [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot] වැනි දරුවා ලෙසයි :D. ඇය නොමේරූ දරුවකු සේ උපත ලද අතර ඇයගේ ජීවිතය පවා නිශ්චිත නොවීය :confused:. වයස අවුරුදු [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]දී ඇයට වැලඳුනු රෝග තත්ත්වයක් හේතුවෙන් ([/FONT][FONT=&quot]Double pneumonia and scarlet fever) [/FONT][FONT=&quot]ඇයගේ වම් පාදය පණ නැති වනවා :no:. වයස අවුරුදු [/FONT][FONT=&quot]9[/FONT][FONT=&quot]දී යකඩ ආධාරක ගලවා ඉවත දමන ඇය අපහසුවෙන් ඇවිදීම අරඹනවා :). වයස අවුරුදු [/FONT][FONT=&quot]13[/FONT][FONT=&quot] දී ඇයටම ආවේණික වූ රිද්මයකට හොඳින් ඇවිදීම කරන ඇයව වෛද්‍යවරුන් හඳුන්වන්නේ ආශ්චර්යයක් ලෙසටයි :yes:. එම අවුරුද්දේම ඇය ධාවන[/FONT][FONT=&quot]තරඟයකට ඉදිරිපත් වන අතර ඇයට ඉන් අත් වන්නේ අවසන් ස්ථානයයි :(. දිගින් දිගටම වසර කිහිපයක් පුරාවටම මෙලෙස ධාවන තරඟ වලට සහාභාගී වුවද ඇයට දිගින් දිගටම අත් වන්නේ අවසන් ස්ථානයමයි. සෑම අයෙකුම පාහේ ඇයට ධාවන තරඟ වලින් ඉවත් වන්නට බල කරද්දී ඇය දිගින් දිගටම තරඟ වැදී එක් දිනයක තරඟයක් ජයග්‍රහණය කරනවා :yes:. ඇවිදින්නට හෝ නොහැකි යැයි වෛද්‍යවරුන් මත පළ කර තිබූ ඇය අවසානයේ ඔලිම්පික් රන් පදක්කම් [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]ක් හිමි කරගන්නවා :D.[/FONT]


    [FONT=&quot]ජීවිතය ජය ගැනීම කියන දේ පහසුවෙන් කල හැක්කක් නොවේ. අත්දැකීම් ඔස්සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේදනා මැද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිශ්විත ඉලක්කයක් වෙත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උත්සාහයෙන් ගමන් කිරීමෙන්ම පමණයි එය කල හැකි වන්නේ. හැම වෙලාවෙම මතක තබා ගන්න [/FONT][FONT=&quot]''[/FONT][FONT=&quot]ලෝහයකින් උපරිම ප්‍රයෝජනය ගත හැකි වන්නේ බොහෝ සෙයින් රත්වුනු විටදීයි[/FONT][FONT=&quot]''[/FONT]



    දෙයක් තෙරුම් ගත්තනම් සලකලා යමු :D:D:D