හොද නාරි හා ප්‍රසව (GYNAECOLOGIST) වෛද්‍යවරයෙක් ??

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේකේ හොඳම කියලා කට්ටිය කියලා තියෙන සමහර නම් දකිද්දි හිනා යනවා ඕයි. 😅🤣😂
    එයාලා ගාවට තමයි ඩොකියොත් එන්නෙ උන්ගෙ cyst බස්සවගන්න 😎
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ds00129_im02675_r7_cluteumovarythu_jpg.jpg


    මචන් wifeගේ ovary එකක පිටතින් පොඩි ගෙඩියක් (ovarian cyst) තියනවා කියලා හොයාගත්තා. කොලබ ඉන්න හොදම GYNAECOLOGIST කවුද බන් channel කරන්න ? හොදින් කතාබහ කරන, තියන ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් ??

    UD Rathnasiri hoda doctor kenek :yes:

    kisi kalabalayak naha,,,hariyata wade karanawa paduwe :yes: decent


    mun winnabu ammalada ??

    :lol:
    ------ Post added on Jun 3, 2023 at 2:36 PM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    UD Rathnasiri hoda doctor kenek :yes:

    kisi kalabalayak naha,,,hariyata wade karanawa paduwe :yes: decent



    mun winnabu ammalada ??

    :lol:
    ------ Post added on Jun 3, 2023 at 2:36 PM
    හැබැයි හොඳ කරන්න දන්නෙ නෑ 😆
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    1685783213366.png



    මෙයත් හොඳටම හොදයි...recommended :love:

    හැබැයි වෙලාවකට හරි නෝටියා..පැලෝපීය නාල මිරිකනවා හොර ගෙඩියා වගේ ..:lol:

    හැබැයි හොඳ කරන්න දන්නෙ නෑ 😆

    උඹ දන්නවනේ...:dull: අනේ නිකන් පලයන් අප්පුවා :angry:
     
    • Like
    Reactions: Starry Night

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ds00129_im02675_r7_cluteumovarythu_jpg.jpg


    මචන් wifeගේ ovary එකක පිටතින් පොඩි ගෙඩියක් (ovarian cyst) තියනවා කියලා හොයාගත්තා. කොලබ ඉන්න හොදම GYNAECOLOGIST කවුද බන් channel කරන්න ? හොදින් කතාබහ කරන, තියන ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක් ??

    ලිස්ට් එක pm කරන ලදි. බලන්න.
     
    • Like
    Reactions: Starry Night

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බටහිර විද්‍යාව නැතුව උබල ඔපෙරේෂන් එකක් එහෙම කරලා මැහුම් දාන්නේ පොල් කෙඳි වලින්ද??
    ඔපරේෂන් කරන්නෙ නෑනෙ. 😎
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ethakota hadissiye monawa hari oya wage athule gediyak wage thiynwa kiyala ekak unoth kohomada xray ekak wath, scan ekak wath nathiwa hoyaganne??
    පළපුරුදු කෙනෙක් ඇඟිල්ල තියල ඔබන කොට දැනෙනවා
    kohomada beheth karanne ekata??
    ඒකට වෙනම ප්‍රතිකාර පන්තියක් තියෙනවා
    e kale leddu ohe maruna eka ahanna deyak na :(
    කොයි කාලෙද ?
     
    • Wow
    Reactions: kolavari