හොද නෙට් කනෙක්ෂන් එකක්

Oct 15, 2015
372
62
0
හොද නෙට් කනෙක්ෂන් එකක්

මචන්ලා මට කියහන්කෝ ලංකාවෙ හොද කවරේජ් එකක් තියන ලාබදායි මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටනෙට් පැකේජ් එකක්?:confused::confused:දැනට හච් එකක් තියෙන්නේ කාඩ් දාලා යන.:(:(කියපල්ලකෝ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොක කරන්ඩත් signal තියෙනවද බලපන් ඉස්සරවෙල. signal නැත්තන් package එක කොච්චර ලැබ වුනත් වැඩක් නෑ නේ බං. මම නං etisalat 99 හරි 399 package එක දාන්නේ.
     

    ImISL

    Member
    Aug 27, 2015
    72
    5
    0
    Mobitel thynwa hoda prepaid package tikak. Try ekak deela blnna. Etisalat and Mobitel thamai mn hithnne laabama mobile broadband Walin
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Mobitel thynwa hoda prepaid package tikak. Try ekak deela blnna. Etisalat and Mobitel thamai mn hithnne laabama mobile broadband Walin

    Mobitel utta mala jarawak ban.koheta wath signal neha.etisalat honday gna nam serayi
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කියන ඒවා ඔක්කොම තියන පැකේජ් එකක් ගන්න උබට වෙන් රටකට යන්න වෙන්ව
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    dialog aket tiyenava.day 5gb.night 4gb.Rs 649. etisalat nam ganna apa ban.aka velavakata slow venava hodatama.mama use karannet etisalat ban.akai kiyanne.sitilink ake 13Gb denavalu 4g ban.Rs 750 manthly.