හොද පර්ෆියුම් (perfume) එකක් ගන්න....help...!!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොද පර්ෆියුම් (perfume) එකක් ගන්න....help...!!

    හොද perfume මොනවද බං තියෙන්නේ??
    මේ වගෙන් හොද මොනවද?

    1) Adidas body spray
    2) denim deodorant body spay ( මෙකේ roll on කියල ගන වැඩි එකකුත් තියෙනව)
    3) nike
    4) men only
    5) Enlivan (made in England)
    6) axe
    7) America
    8) color me

    මෙතන තියෙන ඔක්කොම ඒවා 1000ට අඩුයි. උඹල දන්න හොද ඒවා තියෙවනම් තව දාපන්.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    yardley-gentleman-elegance-gold-deodorant-spray-combo-for-men-online-at-deobazaar.jpg
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    blue for women
    blue for lady
    :D:D:D
    mn kemathi owata bn,
    ladys la gana ewa gahagena gihin kollo passe enna ganiyda dn na ne bn :D:D:D:D
    :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    winrar77:21078131 said:
    blue for women
    blue for lady
    :D:D:D
    mn kemathi owata bn,
    ladys la gana ewa gahagena gihin kollo passe enna ganiyda dn na ne bn :D:D:D:D
    :rolleyes:

    ඔව් මෙන්න perfume එක blue for lady ගන්න (eau de parfume) කියලා ගහලා තියෙන එකක් නියම බ්‍රෑන්ඩ් එක
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් මෙන්න perfume එක blue for lady ගන්න (eau de parfume) කියලා ගහලා තියෙන එකක් නියම බ්‍රෑන්ඩ් එක

    මේක ගෑණු කට්ටියට තියෙන එකක් නෙමේද?
    blue for men කියල ඔ්කෙම පිරිමි කට්ටියට එනවා නේද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    scorpion MW:21079364 said:
    ඔව් මෙන්න perfume එක blue for lady ගන්න (eau de parfume) කියලා ගහලා තියෙන එකක් නියම බ්‍රෑන්ඩ් එක

    මේක ගෑණු කට්ටියට තියෙන එකක් නෙමේද?
    blue for men කියල ඔ්කෙම පිරිමි කට්ටියට එනවා නේද?

    ගෑණු පිරිමි භේදයක් කියලා වෙනසක් නෑ බන්, කොහොමත් සුවඳම ඒවා හදන්නෙ කෙල්ලන්ට , අනික කෙල්ලෝ වුණත් කැමති ඔය light සුවඳට