හොද ප්ලේස් ටිකක්
සහෝදරවරුනි!!! අපි මේ කොල්ලෝ කුරුට්ටෝ කිහිපදෙනෙක් මේ මාසේ නුවරඑලිය පැත්තේ යන්න කියලා හිතාගෙන ඉන්නේ දවස් තුනකට... 
ඉතින් horton plains , හග්ගල, ගෙගරි වැව ඇරුනම නුවරඑලිය අවට බලන්න තියෙන හොද ප්ලේස් ටිකක් කියහන්කෝ...
හොද ප්ලේස් ටිකක් සෙට් වෙනකම් බම්ප් එකකින් හෝ සහයෝගයක් බලාපොරොත්තු වෙමි...