පුතා :- තාත්තෙ, ඉස්කෝලෙ ගණන් සර් තාත්තව එක්කන් එන්න කිව්ව
තාත්තා :- ඒ මොන මගුලකටද?
පුතා :- 7×9 කීයද ඇහුව මගෙන් මම 63යි කිව්වා, පස්සෙ ආයෙම 9×7 කීයද ඇහුවා, මම ආපිට ඇහුවා වෙනසක් නෑනෙ කියලා, ඒකට තමා එන්න කිව්වෙ
තාත්තා :- ඉතිං වෙනසක් නෑනෙ බං. යමුකො බලන්න.
(වෙන දවසක)
පුතා :- තාත්තෙ, PT සර් තාත්තව එක්කන් එන්න කිව්වා
තාත්තා :- ඒ පාර මොන මගුලකටද?
පුතා :- අත් දෙක උස්සගන්න කිව්වා මම ඉස්සුවා පස්සෙ දකුණු කකුල උස්සන්න කිව්වා මම ඒකත් කරාම ඊළඟට වම් කකුලත් උස්සන්න කිව්වා, මම ඇහුවා සර් බිජ්ජෙන්ද ඊට පස්සෙ හිටගන්නෙ කියලා
තාත්තා :- ඇත්තනෙ යකෝ, යමං බලන්න.
(තවත් දවසක)
තාත්තා :- මොකෝ අද ඉස්කෝලෙ යන්නැද්ද?
පුතා :- නෑ, ආයෙ ඕනි වෙන එකක් නෑ මාව අයින් කලා.
තාත්තා :- ඒ මොකෝ?
පුතා :- මට මීටිං එකක් ගත්තා ප්‍රින්සිපලුයි, ගණන් සර් යි , PT සර් යි චිත්‍ර මැඩමුයි
තාත්තා :- මොන හු**කටද චිත්‍ර මැඩම් එතනට ආවෙ?
පුතා :- ඒකම තමා මාත් ඇහුවෙ