හොද බජට් කැමරා එකක් රෙකමන්ඩ් කරපන්කො!

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    කැමරා දෙක තුනක් බැලුව අලි එකේ ගෙන්නුවට පස්සෙ කොලිටිචොර උනොත් අවුල්. ගෙන්නපු උන් ඉන්නවනම් එකක් රෙකමන්ඩ් කරපල්ලකො.
    Poor man pays twice...

    Oya 2-3 try karapu wele eka paarama decent ekak ganna tibba
     
    • Like
    Reactions: N.H Shadow