හොද මේසයක් ගන්න තැනක්

tryraz

Junior member
  • Jun 19, 2022
    37
    28
    18
    මේ වගේ හොද මේසයක් ගන්න ඕන. Steel base ඕනෙ. තට්ටුව මොනව හරි කමක් නෑ. සයිස් එක අගල් 60 x අගල් 20 වගේ ටිකක් ලොකු එකක්. කලු එකක් තමා ඕනෙ. මේ වගේ එකක් කොහෙන්ද ගන්න හරි හදව ගන්න හරි පුලුවන්? මට කලුතරට ගෙන්න ගන්න ඕනෙ.

    Byron.jpg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    හදාගන්න. මම නම් මගේ මේසය මමම හදා ගත්තා. කඩෙන් ගන්න ගියාම 70 ක් කිව්වා. මම 25 කට හදා ගත්තා. මේසය අඩියක් උස් පහත් කරන්න පවා පුළුවවන්
     
    • Like
    Reactions: chinmak and tryraz

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    හදාගන්න. මම නම් මගේ මේසය මමම හදා ගත්තා. කඩෙන් ගන්න ගියාම 70 ක් කිව්වා. මම 25 කට හදා ගත්තා. මේසය අඩියක් උස් පහත් කරන්න පවා පුළුවවන්

    kohenda oya haduwe ?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දම්‍රෝ අලුතම ඔෆිස් මේස 03, ඩිරෙක්ටර් චෙයාර් 03, පොඩි ෆයල් රැක් එකයි, ඩ්‍රෝවර්ස් කබඩ් එකයි තියනවා.

    කඩෙන් ගන්න ගියොත් එක පුටුවක් විතරක් 45,000/- වගේ වෙනවා. සෙට් එකම ලක්ශ දෙක පනිනනව.

    මම දෙනව 95,000/- ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න
     
    • Like
    Reactions: dj gamaya and LPMAC

    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    මචන් මගෙ මේසෙ හදව ගත්තා. ඔක්කොට්ම 15ක් වගෙ ගියේ. හැබයි දන් අවුරුඩු 1 1/2වගෙ වෙනවා. වෑල්ඩින් පොට් එකකින් බොක්ස් බාර් එකෙන් ෆ්‍රේම් එක ගසලා එකට තාරමාර වලින් මඩුවකින් ලෑල්ල ගැසුවා. මට අවශ්ය උසට දිගට හදව ගත්තා
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මචන් මගෙ මේසෙ හදව ගත්තා. ඔක්කොට්ම 15ක් වගෙ ගියේ. හැබයි දන් අවුරුඩු 1 1/2වගෙ වෙනවා. වෑල්ඩින් පොට් එකකින් බොක්ස් බාර් එකෙන් ෆ්‍රේම් එක ගසලා එකට තාරමාර වලින් මඩුවකින් ලෑල්ල ගැසුවා. මට අවශ්ය උසට දිගට හදව ගත්තා
    Photo ekak dapan
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    දම්‍රෝ අලුතම ඔෆිස් මේස 03, ඩිරෙක්ටර් චෙයාර් 03, පොඩි ෆයල් රැක් එකයි, ඩ්‍රෝවර්ස් කබඩ් එකයි තියනවා.

    කඩෙන් ගන්න ගියොත් එක පුටුවක් විතරක් 45,000/- වගේ වෙනවා. සෙට් එකම ලක්ශ දෙක පනිනනව.

    මම දෙනව 95,000/- ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න
    Dunnada ? photos dapan PM
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දම්‍රෝ අලුතම ඔෆිස් මේස 03, ඩිරෙක්ටර් චෙයාර් 03, පොඩි ෆයල් රැක් එකයි, ඩ්‍රෝවර්ස් කබඩ් එකයි තියනවා.

    කඩෙන් ගන්න ගියොත් එක පුටුවක් විතරක් 45,000/- වගේ වෙනවා. සෙට් එකම ලක්ශ දෙක පනිනනව.

    මම දෙනව 95,000/- ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න
    photos dahan balanna