මේ වගේ හොද මේසයක් ගන්න ඕන. Steel base ඕනෙ. තට්ටුව මොනව හරි කමක් නෑ. සයිස් එක අගල් 60 x අගල් 20 වගේ ටිකක් ලොකු එකක්. කලු එකක් තමා ඕනෙ. මේ වගේ එකක් කොහෙන්ද ගන්න හරි හදව ගන්න හරි පුලුවන්? මට කලුතරට ගෙන්න ගන්න ඕනෙ.
මේසය අඩියක් උස් පහත් කරන්න පවා පුළුවවන්..![]()


හදාගන්න. මම නම් මගේ මේසය මමම හදා ගත්තා. කඩෙන් ගන්න ගියාම 70 ක් කිව්වා. මම 25 කට හදා ගත්තා. මේසය අඩියක් උස් පහත් කරන්න පවා පුළුවවන්
keeyak unada ban?https://www.facebook.com/UrbanDesign.lk/
මම මේස 2ක් හදවගත්තා, ඕනෙ ඩිසයින් එක සයිස් එක්ක දීපං. වැඩ හොදයි, නීට්.
Photo ekak dapanමචන් මගෙ මේසෙ හදව ගත්තා. ඔක්කොට්ම 15ක් වගෙ ගියේ. හැබයි දන් අවුරුඩු 1 1/2වගෙ වෙනවා. වෑල්ඩින් පොට් එකකින් බොක්ස් බාර් එකෙන් ෆ්‍රේම් එක ගසලා එකට තාරමාර වලින් මඩුවකින් ලෑල්ල ගැසුවා. මට අවශ්‍ය උසට දිගට හදව ගත්තා
Dunnada ? photos dapan PMදම්රෝ අලුතම ඔෆිස් මේස 03, ඩිරෙක්ටර් චෙයාර් 03, පොඩි ෆයල් රැක් එකයි, ඩ්‍රෝවර්ස් කබඩ් එකයි තියනවා.
කඩෙන් ගන්න ගියොත් එක පුටුවක් විතරක් 45,000/- වගේ වෙනවා. සෙට් එකම ලක්ශ දෙක පනිනනව.
මම දෙනව 95,000/- ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න
photos dahan balannaදම්රෝ අලුතම ඔෆිස් මේස 03, ඩිරෙක්ටර් චෙයාර් 03, පොඩි ෆයල් රැක් එකයි, ඩ්‍රෝවර්ස් කබඩ් එකයි තියනවා.
කඩෙන් ගන්න ගියොත් එක පුටුවක් විතරක් 45,000/- වගේ වෙනවා. සෙට් එකම ලක්ශ දෙක පනිනනව.
මම දෙනව 95,000/- ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න