හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland


~මුළු හදින් මම ඇයට පෙම් කොට~
..අනාගත පෙම් සිහින මැවුවෙමි..
~මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට~
..අයිති වුණු හැටි බලා දුක් වෙමි..


ගායනය : නාරද දිසාසේකරයන්




~මගෙ කඳුලින් නිමා වූ~
..මාවතේ මාවතේ..
~ඔහු සමඟින් ඔබ~
..මන්දහාසින් යන ගමනේ..
~මගේ යුග නෙතු~
..ඔබට හිරු සඳු වේවා..


ගායනය : එඩ්වඩ් ජයකොඩියන්

 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෑ ..
    තෝ නං කිඹුලෙක් නෙවෙයි..
    කැතම කැත ගං කබරයෙක්..
    මගෙ මූඩ් එක කෑවා
    බේබද්දා :angry::angry::angry: :oo:
    2.gif
    තොගෙ මූඩ් එක ගත්ත බයිට ට...බයිට් මදිව තිබුනේ.......:baffled:
    දැපිය කමෙන්ට්...නැත්තං මේ දැං එනව තොගේ ගෙදර....අම්මපා..............:angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොල පංකසාලයෝ....
    මට මේ වැඩසටහන කොරන්න බරි වෙයි වගේ.....
    යකෝ ගීත 20ක් මේකෙන් තෝරන්නේ කොහොමෙයි........
    මගේ *ක ඉරෙයි ඕයි!!!!!!