macho මේකත් අග්‍රගන්‍ය ගීතයක්.
මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක් උනිද මන්දා![]()
උපාධියක් ගත්ත ගමන් ඒ විශයෙන්ම ටෝක් දෙන කාලෙ,
රට ගිහින් ආපු එකා ඕ ෂිට්, වට්ද ෆක් කියන කාලෙ,
උපන්දා ඉදල ඉගනගෙනත් ශුද්ධ සිංහල හෝඩිය කියාගන්න බැරි කාලෙ,
හෙලෝ කියල පටන් අරගෙ බයි බායි කියල අවසන් කරන කාලෙ,
ජීව විද්‍යා අංශයෙන් ඉගනගෙන,
දන්ත වෛද්‍ය වරයෙක් ලෙස සිය රැකියාව කරමින් සිටියත්,
කිඹුල අයිය සිංහල භාශාව , සිංහල භාශාව උගන්නන උන්ටත් වැඩියෙ හොදින් හසුරනවා සහ දන්නව විතරක් නෙමෙයි
හැමෝටම ඒ දැණුම බෙදා දෙනව...
ඉතින් මල්ලි
අන්න ඒ හේතු නිසාම කාට නැතත් මට නම්
කිඹුලයිය පට්ට පොරක්...
අම්මප ලොවෙත් පට්ට පොරක්...![]()



ගීතය අහල නෑ වගෙ කිඹුලයියෙ....මෙය ලියා ඇත්තේ මගේ ආදරණීය පියතුමන් බව ඔබට ගෞරවයෙන් පවසමි.
එය ඔබේ ආත්මීය ගීතයක් වීම පිළිබදව මම ඉතා සතුටු වෙමි.
එවැනි පියෙකු ගේ පුතෙකු වීම සසරේ කල මහා පිනක් පලදීමක් බව සිතමි![]()

umbath daara boot ekaka raha balala tiyanawa neh.....බින්දු;16140827 said:boot kimbula bump
![]()


"දවසක් මං බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ තිබ්බ උත්සවයකදී සිරිසමන් විජේතුංග මහත්තයාගෙන් ඇහුවා මේ ගීතය ඔබ තුමාගේ පෞද්ගලික අත්දැකීමක්ද?"කියලා.මෙය ලියා ඇත්තේ මගේ ආදරණීය පියතුමන් බව ඔබට ගෞරවයෙන් පවසමි.
එය ඔබේ ආත්මීය ගීතයක් වීම පිළිබදව මම ඉතා සතුටු වෙමි.
එවැනි පියෙකු ගේ පුතෙකු වීම සසරේ කල මහා පිනක් පලදීමක් බව සිතමි![]()
umbath daara boot ekaka raha balala tiyanawa neh.....
song ekak daamu![]()


නෝ කමෙන්ට්ස්

දාපන්කෝ ඉතිං මොනවද බලන්න...........බින්දු;16140922 said:![]()
නෝ කමෙන්ට්ස්
මම කැමති සින්දුවලට අනිත් අය කැමති නැතුව ඇති![]()
) අපේ ඉස්කෝලේ සිංහල උගන්නපු සර් පොතක් ලිව්වා 'එපා හිරු පායන්න' කියලා. ඒ දවස් වල නම් ඔය සින්දුව තමා
ගොඩක් අය දාලා තියෙනවා කලින් ඒවා. අමරසිරි පීරිස්ගේ එහෙම එමටයි විරහා ගී මම ආසම ඒවා 
ආ ඒක විරහා ගීතයක් නෙවෙයිද මන්දාමං කැමති වික්ටර් රත්නායක මහත්තයාගෙ..
සදකැන් වැටිලා ගීතයට..![]()
