හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුලගේ පාවී ඈ වෙත යාවී...
    ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා..
    මේ මැයි ගහ යට....
    මට මෙන් ඔහුටද කදුල ඔබයි...
    සිනහව අතරින් කදුලක් උපන්නා..

    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී..

    තරු අත් අකුරින් ලියා එවමි ...

    බිගු වැලපීලා ...

    රත්තරන් පෙම් පුරානේහි සිතුවම් මකා.
    මුලදි බැන්ද ආදරයක මිහිර දැන්...
    පායා ඇයි හිනැහෙන්නේ...

    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ නැති මේ රැයට
    පුරසද එලිය කුමටද
    ඔබ නැති මේ බිමට
    නළමුදු සුවද කුමටද ....
    --

    නන්දා මාලනී
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්තාප මාවතේ
    සංවේදනා මැඳුරේ
    සංවේගයෙන් දන්වා සිටිම්
    වෙන්වීම මා ඇගෙන් ...

    සුනිල් එදිරිසිංහ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඳුළු බිඳක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්


    රූකාන්ත ගුණතිලක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින්

    :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොව්ලෝ
    මිදුනා මා ආදරෙන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම් :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක් :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොවින් බර නුවන් විදාලා
    තැවුල් පැවසුවා හඬාලා
    යොවුන් ආදරේ අපේ
    ගියේ ඇයි මෙසේ බිඳීලා :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේ සිතුම් දිලුනා මතකයි
    පැහැසරින් නුඹේ හද දැවුනා
    ගීයකින් කෙසේ මා සිතුම් කියම්දෝ ලඳේ
    බොඳවෙනා සිහිනයක දැවටෙනා
    පවස මගේ ඔබ නිසා නොනිමේ ලඳුනේ
    ආදර වදන් කියූ
    කාලේ යලි එන්නේ නෑ ආදරේ සුවඳ දැන්
    මගේ හදින් යන්නෙ නෑ
    මගේ හදින් යන්නේ නෑ
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    සැදී රන් අබරණින්.. රිදී සළු පිලි දරා..
    නැගී රිය පෙරහරින්.. පැතු පෙම්ලොව දවා..
    මනාලිය වී ලදේ.. ගියත් ඔබ ඔහු කරා..
    මගේ හදවත ඔබෙයි.. මගේ දිවි ඇති තුරා..

    - මිල්ටන් මල්ලවාරච්චි-​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පංකසාලයා ගසල ද මන්දා :ලොන්ත කොකටු මූණ:
    පව් කියලා බම්ප් පාරක් දාන්න ආවාම තොපේ ***** කථා අහන්ඩ උනානෙ යකෝ..
    තුක් මගේ කට..
    නෑ අත් දෙක..
    බලපියකො ආයෙ මං කොමෙන්ට් කොරයිද කියලා..
    :angry::angry::angry::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් කියලා බම්ප් පාරක් දාන්න ආවාම තොපේ ***** කථා අහන්ඩ උනානෙ යකෝ..
    තුක් මගේ කට..
    නෑ අත් දෙක..
    බලපියකො ආයෙ මං කොමෙන්ට් කොරයිද කියලා..
    :angry::angry::angry::oo:
    සිදිලා.............
    කමෙන්ට් කරපිය මැරුම් නොකා :ඩෝප් පිට ඔරොප්පු මූණ:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පව් කියලා බම්ප් පාරක් දාන්න ආවාම තොපේ ***** කථා අහන්ඩ උනානෙ යකෝ..
    තුක් මගේ කට..
    නෑ අත් දෙක..
    බලපියකො ආයෙ මං කොමෙන්ට් කොරයිද කියලා..
    :angry::angry::angry::oo:

    කෝ බන් කාතව :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිදිලා.............
    කමෙන්ට් කරපිය මැරුම් නොකා :ඩෝප් පිට ඔරොප්පු මූණ:
    බෑ ..
    තෝ නං කිඹුලෙක් නෙවෙයි..
    කැතම කැත ගං කබරයෙක්..
    මගෙ මූඩ් එක කෑවා
    බේබද්දා :angry::angry::angry: :oo:
    2.gif