හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
01.රෑ පැල් රකින-අබේවර්ධන බාලසූරිය
02.සද තරු නිහඩයි-පණ්ඩිත් අමරදේව
03.මේ නගරය-මර්වින් පෙරේරා
04.සොදුරිය-අමරසිරි පීරිස්
05.ගැලූ දිය කද-අසංක ප්‍රියමන්ත
06.මුතු කුඩ ඉහලන- රෝහණ වීරසිංහ
07.ඇගේ සිනහව තහනම්-චන්ද්‍රකුමාර් කදන ආරච්චි
08.සිත ඔබ පාමුල-දීපිකා ප්‍රියදර්ශනී
09.පිවිතුරුය පළමු පෙම-කරුණාරත්න දිවුල්ගනේ
10.අවසන් ලියුමයි-ෂෙල්ටන් පෙරේරා
11.ඔබ මගේ සෙනෙහස-ඉන්ද්‍රජිත් දොළමුල්ල
12.එදා රෑ-මිල්ටන් මල්ලව ආරච්චි
13.මට එපා ඔබේ හසරැළි බිදක් -ෂර්ලි වයිජයන්ත
14.ගයා ගීතයන්-සිසිර සේනාරත්න
15.පායා සීත රැයේ-විජය කුමාරණතුංග
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක් වූ සියළු ම දෙනාට තුති...............

    තව දුරටත් ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.................
     
    Dec 30, 2013
    1,235
    166
    0
    නිකන් එක රාමුවකට කොටු වෙලා රස වින්ඳනය සීමා කරගන්ත ගොඩේ බයියල. :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකන් එක රාමුවකට කොටු වෙලා රස වින්ඳනය සීමා කරගන්ත ගොඩේ බයියල. :rofl::rofl:
    ගොඩේ බයියන් ගේ රසඥතාවය කොහොමද කියල රේඩියෝ අහන එකෙක් ගෙන් අහල දැන ගනින් මලේ............................:oo:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ගොඩේ බයියන් ගේ රසඥතාවය කොහොමද කියල රේඩියෝ අහන එකෙක් ගෙන් අහල දැන ගනින් මලේ............................:oo:

    ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව. :rofl: අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.

    බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ. :rofl::rofl: අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්. :P

    ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද? :rofl::rofl:

    ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ. :rofl::rofl: පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි. :P ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා. :yes:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    *මේ මල් යයේ -එඩ්වඩ් ජයකොඩි
    *ඔබ මා... හමු වේනම් - ජගත් වික්‍රමසිංහ
    *තරු මල් යායම - ගුණදාස කපුගේ
    *තනි වන්නට මගේ ලොවේ- වික්ටර් රත්නායක
    *ඔබ මා හමු උන මේ ඉර හද - කරුණාරත්න දිවුල්ගනේ
    *ඔබට වරම් නැති - කරුණාරත්න දිවුල්ගනේ
    *නොසලේන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ - යොහාන් අරුජුන
    *මල සරසාගෙන - රනිල්/හර්ෂ
    *ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පිරිස්
    *සිතුවිලි සිරවී - බංඩාර ආතාවූද
    *මගේ කදුළින් නිමා වූ මාවතේ - එඩ්වඩ් ජයකොඩි
    *මානෙල් මල සේ යයේ පිපි - මර්වින් මිහිදුකුල
    *ඔබ ගියාම දුක මට දි - නිරෝෂා විරාජිනී
    *සිත ඔබ පාමුල-දීපිකා ප්‍රියදර්ශනී

    මේ ටික තමයි එක පාරටම මතක් උනේ.. මේවා ඇහෙන වාරයක් පසා පලවෙනි ආදරේ :love: මතක් වෙනවා... :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව. :rofl: අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.

    බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ. :rofl::rofl: අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්. :P

    ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද? :rofl::rofl:

    ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ. :rofl::rofl: පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි. :P ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා. :yes:
    එපික් ෆේල් මල්ලී.............:baffled:
    දැන් උඹ ඔය කරන්නෙත් රාමුවකට කොටු වෙලා නෙවෙයි ද කතාව........
    “මම පොර“ කියන රාමුව............හරි මම මොකටද උඹේ මානසික ආතල් කඩන්නේ...උඹ පොර තමා:rofl::rofl::P

    මම සිංහලෙන් දෙයක් ලියන කොට සිංහලෙන් ලියන්නේ. සරල ව ලියන්න ඕන දේ මම සරලව ලියනවා.....බර කරන්න ඕන තැන ඒකට හරියන බාසාව මම පාවිච්චි කරනවා.......සිංහල මගේ මවු බාසාව.......උඹට සිංහල තේරෙන්නේ නැති එකට සොරි..................:P:baffled:

    උඹ ඔය කියන්නේ මම ඔය සිංදුවලට ලියන දේවල් ගැනනේ.......ඒ මම ඒ ගීතය රස විදින හැටි .....ඒක මේකෙ උන් එක්ක බෙදා ගන්නවා...........
    මොනව වුනත් උඹ කියන දේවල් වලට කින්ඩියට හිනා යන්නේ මේක බලන උන්ට......:rofl:

    උඹට ආයේ රිප්ලයි කරන්නේ නැත......එතකොට මේ ත්‍රෙඩ් එකෙන් මම බලාපොරොත්තු වෙනදේ වෙන්නෙ නැතුව වලියක් ෆෝම් වෙනවා........(දැන් තේරුනාද දන්නේ නෑ සිංහලෙන් කියන දේ:rofl::rofl::P)
     
    waligamaya

    Well-known member
  • එපික් ෆේල් මල්ලී.............:baffled:

    :yes:
    Niyama sihahal sinduvaka sagavunu theruma danagaththahama eketa vahavatenana
     
    Dec 30, 2013
    1,235
    166
    0
    එපික් ෆේල් මල්ලී.............:baffled:
    දැන් උඹ ඔය කරන්නෙත් රාමුවකට කොටු වෙලා නෙවෙයි ද කතාව........
    “මම පොර“ කියන රාමුව............හරි මම මොකටද උඹේ මානසික ආතල් කඩන්නේ...උඹ පොර තමා:rofl::rofl::P

    මම සිංහලෙන් දෙයක් ලියන කොට සිංහලෙන් ලියන්නේ. සරල ව ලියන්න ඕන දේ මම සරලව ලියනවා.....බර කරන්න ඕන තැන ඒකට හරියන බාසාව මම පාවිච්චි කරනවා.......සිංහල මගේ මවු බාසාව.......උඹට සිංහල තේරෙන්නේ නැති එකට සොරි..................:P:baffled:

    උඹ ඔය කියන්නේ මම ඔය සිංදුවලට ලියන දේවල් ගැනනේ.......ඒ මම ඒ ගීතය රස විදින හැටි .....ඒක මේකෙ උන් එක්ක බෙදා ගන්නවා...........
    මොනව වුනත් උඹ කියන දේවල් වලට කින්ඩියට හිනා යන්නේ මේක බලන උන්ට......:rofl:

    උඹට ආයේ රිප්ලයි කරන්නේ නැත......එතකොට මේ ත්‍රෙඩ් එකෙන් මම බලාපොරොත්තු වෙනදේ වෙන්නෙ නැතුව වලියක් ෆෝම් වෙනවා........(දැන් තේරුනාද දන්නේ නෑ සිංහලෙන් කියන දේ:rofl::rofl::P)

    එක සිංහල වැකියක් කියපන් බර වචන නොදා ලියන්න බැරි? මං පොර ජාතකේ පොඩ්ඩක් බිමින් තියපන් කොච්චර නිදහස්ද බලන්න. හෙල ගීත ඇහුවයි කියල, ඒවට කතන්දර ගෙතුවයි කියල, බර වචන වලින් රිප්ලයි කරයි කියල උබ හිතන් ඉන්නේ උබ හෙන පොර කියලද? :rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව. :rofl: අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.

    බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ. :rofl::rofl: අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්. :P

    ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද? :rofl::rofl:

    ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ. :rofl::rofl: පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි. :P ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා. :yes:

    උබ ඔය උබේ මහලොකු ස්ථාවරේ උබේ Treadaක් දාල හොඳට පැහැදිලි කරපං නිකං මේ පොදු වැසිකිලියක් වෙලා Thread කන්නැතිව...
    උබ තමයි මෙතන මේ සින්දු අහන එවුං ගොඩේ කියල උබ හම්බන්තොට පොෂා වගේ රාමුවක් දැන් හැදුවෙ මේකේ...
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපෝ අර රට හරක මේකටත් පැනල නේද ... උබ පොර ටෝක් දෙන්නේ අර උබයි උබේ කොල්ලෝ ටිකයි හදපු හාබර් එකෙයි එයාර් පොර්ට් එකේ තියෙන සිස්ටම් කියපන් මල් පොන්ටින් :angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විරහ ගීතද!! දෙන්නම්කෝ ලැයිස්තුවක්ම!! :cool:

    1. තනිවෙන්නට මගේ ලොවේ..

    2. සඳකැන් වැසිලා..

    3. තනි තරුවේ..

    4. සදා කාලික නොවූ ලෝකේ..

    5. සඳකඩ පහනක..

    6. විකසිත පෙම්..

    7. දුක හාදු දෙන රැයේ..

    8. උන්මාද සිතුවම්..

    9. මුතු කුඩ ඉහලන..

    10. නැවතී මෙතෙකින්..

    මට මේ ගීත ඔක්කොම., අහනකොට ආත්මයටම කාවදින ආකාරයේ ඒවා.. තවත් ඕනෑ තරම් තියෙනවා., හොඳම සහ මගේ ප්‍රියතම 10 මේ තියෙන්නේ!! :yes:
    ජය වේවා.. :D

    01.රෑ පැල් රකින-අබේවර්ධන බාලසූරිය
    02.සද තරු නිහඩයි-පණ්ඩිත් අමරදේව
    03.මේ නගරය-මර්වින් පෙරේරා
    04.සොදුරිය-අමරසිරි පීරිස්
    05.ගැලූ දිය කද-අසංක ප්‍රියමන්ත
    06.මුතු කුඩ ඉහලන- රෝහණ වීරසිංහ
    07.ඇගේ සිනහව තහනම්-චන්ද්‍රකුමාර් කදන ආරච්චි
    08.සිත ඔබ පාමුල-දීපිකා ප්‍රියදර්ශනී
    09.පිවිතුරුය පළමු පෙම-කරුණාරත්න දිවුල්ගනේ
    10.අවසන් ලියුමයි-ෂෙල්ටන් පෙරේරා
    11.ඔබ මගේ සෙනෙහස-ඉන්ද්‍රජිත් දොළමුල්ල
    12.එදා රෑ-මිල්ටන් මල්ලව ආරච්චි
    13.මට එපා ඔබේ හසරැළි බිදක් -ෂර්ලි වයිජයන්ත
    14.ගයා ගීතයන්-සිසිර සේනාරත්න
    15.පායා සීත රැයේ-විජය කුමාරණතුංග
    අඩෝ මෙන්න සින්දු.... මේ ලිස්ට් දෙක දැක්කහමත් සිත සමාධිගත වෙනව ඕයි... අම්මප....:cool::cool::cool::cool:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    එක සිංහල වැකියක් කියපන් බර වචන නොදා ලියන්න බැරි? මං පොර ජාතකේ පොඩ්ඩක් බිමින් තියපන් කොච්චර නිදහස්ද බලන්න. හෙල ගීත ඇහුවයි කියල, ඒවට කතන්දර ගෙතුවයි කියල, බර වචන වලින් රිප්ලයි කරයි කියල උබ හිතන් ඉන්නේ උබ හෙන පොර කියලද? :rofl:

    අහ්, Toilet එක මෙතනටත් ආවද ?

    ගොඩේ බය්යා අහන සිංදු මොනාද දන්නෙ නැ නේද? කෝ දාපංකො බලන්න අපිටත් රසවිදින්න උබ අහන සිංදු දෙක තුනක්. .

    කය්යයි පඩ ගදයි විතරයි වැඩ නැ, එදා අපේ Thread එකේ මග ලොකුවට කියෙව්වා Example එකක් පෙන්නපං කිව්වම thread එකට reply වත් නැ, නිකං ටොයිලට් හෝදන උන් කරන වැඩ කරන්න එපා බං,

    මේ එලකිරි Thread එක කන්නෙ නැතුව හිටපං, උබ වගේ ගොබ්බයෙක්ට නොදන්න එකෙක් Reply කලොත් උගේ කාලෙත් අපරාදෙ. . ගොබ්බයා.