හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ වගේ හරක් banned කරන්ට ක්‍රමයක් හදන්ට ඕනෙ මචෝ....!:angry::baffled:
    අනිවා බන් බලපන් scurvy (banned) උගෙන් කාටත් කරදර නෑ ත්‍රෙඩ් උඩ රෙන් නෑ කාගෙවත් ඒත් මූ චාටර් හැත්තෑවයි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    අනිවා බන් බලපන් scurvy (banned) උගෙන් කාටත් කරදර නෑ ත්‍රෙඩ් උඩ රෙන් නෑ කාගෙවත් ඒත් මූ චාටර් හැත්තෑවයි

    මූට තව Account එකක් තියෙනවා බං, 2008.2009 වගේ වෙන්න ඕන. මම මුලින් හිතුවෙ පොඩි එකෙක් කියලා බං, බලද්දි 25 පැනපු එකෙක් බං, යාන්තම් කැම්පස් එකේ අල වෙවී ඉදලා ජොබක් හොයාගෙන ගිහින් මත්තලට වැටිච්ච එකෙක්, පව්, රස්නෙටයි පැවිල්ලටයි අසහනේ වැඩි වෙලා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මූට තව Account එකක් තියෙනවා බං, 2008.2009 වගේ වෙන්න ඕන. මම මුලින් හිතුවෙ පොඩි එකෙක් කියලා බං, බලද්දි 25 පැනපු එකෙක් බං, යාන්තම් කැම්පස් එකේ අල වෙවී ඉදලා ජොබක් හොයාගෙන ගිහින් මත්තලට වැටිච්ච එකෙක්, පව්, රස්නෙටයි පැවිල්ලටයි අසහනේ වැඩි වෙලා.
    හරිම අජූතයි නේද අර එකෙක් ගාල්ල කෑවා වගේ මූ හම්බන්තොට කනව පව් අනාත අසරන හිපාටුව :rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මූට තව Account එකක් තියෙනවා බං, 2008.2009 වගේ වෙන්න ඕන. මම මුලින් හිතුවෙ පොඩි එකෙක් කියලා බං, බලද්දි 25 පැනපු එකෙක් බං, යාන්තම් කැම්පස් එකේ අල වෙවී ඉදලා ජොබක් හොයාගෙන ගිහින් මත්තලට වැටිච්ච එකෙක්, පව්, රස්නෙටයි පැවිල්ලටයි අසහනේ වැඩි වෙලා.

    එකක් යාන්තන් හොයාගෙන. ඒකත් ගෙස් කරල. අනේ මුගේ සෝෂල් එන්ජිනියරින්. :rofl:

    උබලට තමයි බන් වැරදිලා තියෙන්නේ. ඇයි උබල බලාපොරොත්තු වෙන්නේ හැමෝම තමන්ට හොඳ කියන්න ඕන කියල, විරුද්ධ මත ත්‍රෙඩ් එකට වැටෙන්න ඕන නෑ කියල. :rofl: උබල මහ මෝඩයෝ නේ බන්. මිනිස්සු උනාම හැමදේම දරාගන්න පුලුවන්වෙන්න ඕන. :rofl: දුර්වල සොන්නොයො බන් උබල බෑන් කරන්න කතාව. බෑන් කරාම හරිද? :rolleyes::rofl:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    තවත් හිපාටුවො ෆෝම් කරන් නෑ අයියෙ කරන් පලයන් ත්‍රෙඩ් එක ජය
    තොපි වගේ සොන්නොයොත් මම කොහොමත් ගනන්ගන්නෑ හුට්ටෝ ඒකයි තෝ ඉග්නෝ කරේ. තෝ මොන ගොබ්බයෙක්ද? :rofl::rofl::rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    තවත් හිපාටුවො ෆෝම් කරන් නෑ අයියෙ කරන් පලයන් ත්‍රෙඩ් එක ජය

    මමත්... එලකිරි......



    Oba_Ma_Hamuwe_Nam_Jagath_Wikramasinghe.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1. :rofl: මම ගමේ උනාට මේ සොන්නය වගේ හත්පොලේ ගාගන්නේ නැ :rofl: මු අපිට තවුසන් ටෝක් දුන්නේ මොකද්ද සිස්ටම් 2 දැම්ම කියල.. දැන් ඒ දෙක කියා ගන්න බැරිව කෙප්ප කෙලිනවා.. මු හිතුව දන්නේ නැ ඕවගේ වැඩ කරන්නේ මු විතරයි කියල.. පච කෙලියම අහුවෙනවා කියල හිතුනේ නැතිව ඇති

    නෑ බං මට ෂුවර් නෑ කිව්වේ නගර සභාවට කව්ද කෝල් එකක් දුන්නේ මේ ජංගම වැසිකිලියක් වහාම අවශ්‍යයි කියල....
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :(
    Oba ma hamu una me ira hada yata...
    Kothenaka sitiyath ma mala dawasata...
    mage laga thaniyata inu manawi...
    Oba sitha ma sitha hamu wu da sita...
    Ma laya peedi parawu pem mala...
    Sithin thurulu kara ma mala dawasata...
    mage laga thaniyata inu menawi...
    Kadula susuma nohela nodhoda api...
    mirigu sayura wetha piyaman kala hati...
    Sithib dara gena ma mala dawasata...
    mage laga thaniyata inu menawi...
    ):
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kibula ayiye githa 3k thiyenawa

    1. Viktar rathnayaka - epa hiru payanna adin pasu mage lowata
    2. Sunil edirisigha- kuda game maddhane
    3. malani bulath sinhala- ma ekkala amanapawa
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අමරදේව-බොල් වී අහුරු..


    අපි ආයෙත් හමු නොවුනානම්-සෝමතිලක ජයමහ


    කපුගේ-තරුමල්යායම(නියම විරහ ගීතය..)

    ඔය කියලම තියෙන්නෙ..;)
     
    Last edited:

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    උබ වගේ නිකමෙක්, සමාජයෙන් කොන් උන අසහන කාරයෙක් ගැන රචනා ලියන්නෙ කව්ද බං ?

    ඊට වඩා හොදයි බං පාරෙ ඉන්න බල්ලෙක්ට කන්න පාං කන්න දෙයක් දාලා එනවා.


    සිහල ගීත රසිකයිනි. .. .
    මට පුලුවන් නම් මෙන්න මේ සිංදුව හොයලා දෙන්න....

    අතුල අධිකාරිගේ...

    දිවිතියෙන තුරා කීවත්, නැ ඉවර වෙන්නෙ කවදත්. ..

    මගේ හිතේ .. නුබ කෙරේ ඇති ප්‍රේම නීය හැගුමන් .. .


    කියලා තියෙන සිංදුවක්.. ඒක අතුල CD එකක release කරේ නැ කියලා මම හිතන්නෙ,. .

    මම ඉස්සර ආසම සින්දුවක්, ඒත් දැන් හොයගන්න නැ කොහේවත් ..:confused: