නියමයි

තේරුම් දන්නෙ නැති උනත්, විරහව බරපතලවම දැනිල නැති උනත්, මේ වගේ ගීත රස විඳින්නෙ නොදනුවත්වමයි.

ඒක ඇඟේම තියෙන එකක් කියල හිතෙන්නෙ. යම් යම් දේවල් වලින් වෙන්වීම්, ඈත්වීම්, කැමති උනත් යම් යම් දේ නොලැබීම් මේ ගීත අහද්දි දැනෙනවා

මේ සින්දු වල තියෙන්නෙ වෙනමම අනන්‍යතාවයක්. මොන වගේ විකාරයක් කිව්වද කියල මට තේරුනෙත් නෑ

ඔන්න මමත් සින්දුවක් දැම්ම. කලින් දාලද දන්නෙත් නෑ. මම වැඩිය මේකේ තේරුම දන්නෙත් නෑ. හැබැයි දුකයි මේ සින්දුව අහද්දි
ඔබ මා හමු උන මේ ඉර හද යට...
කොතෑනක සිටියත් මා මළ දවසට...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පර වූ පෙම් මල...
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පර වූ පෙම් මල...
සිතින් තුරුලු කර මා මළ දවසට
මගෙ ලග තනියට ඉනු මෑනවී...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
ඔබ මා හමු උන මේ ඉර හද යට...
කොතෑනක සිටියත් මා මළ දවසට...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සෑටි
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සෑටි
සිතින් දරාගෙන මා මළ දවසට...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
ඔබ මා හමු උන මේ ඉර හද යට...
කොතෑනක සිටියත් මා මළ දවසට...
මගෙ ලග තනියට ඉනු මෑනවී...
මගෙ ලග තනියට ඉනු මෑනවී...