Dikkasada Pembari ~ Gayani Madhusha
පුසුඹ නෙතඟ තෙමනා
බොර පාට ඇස් අඟින් බේරී
වැටෙන මේ කඳුළු පේළි
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී මං
දික්කසාද පෙම්බරී මං
රෑ තිස්සේ මල් හීන ඇහිදින්න ගියෙත් නෑ
ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ
සිත තලන පෙලන පෙම්බරාන හිතවතාන කියන්න
මට කියාදෙන්න
පුසුඹ නෙතඟ තෙමනා
බොර පාට ඇස් අඟින් බේරී
වැටෙන මේ කඳුළු පේළි
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී මං
දික්කසාද පෙම්බරී මං
මහ දුකක් දැනී දැනී නිරුත්තර රැය පුරා
හැඬුම් වැලපුම් ඇසී සොඳුර නුඹ හඬනවාද කියා
ඔබ ඇහුවේ නෑ සමසුනේ ළඟින් හිඳින්
මට කියා දෙන්න
පුසුඹ නෙතඟ තෙමනා
බොර පාට ඇස් අඟින් බේරී
වැටෙන මේ කඳුළු පේළි
ගිලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරී මං
දික්කසාද පෙම්බරී මං
විලි ලැජ්ජයි 
ඔය කෑල්ල කියද්දි කෙල තලියක් LED එකට විසි උනා නේද..
ඇත්ත කියපං..![]()


මොන නොත්තක්ද යකෝ මේයාළුවා;16142007 said:ඔහොම එකක් ඔයාට එයා කිව්වා කියල හිතුන කියන්නෙ ඔයාටත් වෙරි
අන්තිමට බලද්දී සේරටම වෙරි. මට විතරයි වෙරි නැත්තෙ![]()





ඔය උබ හිතන් ඉන්නවනේ අපි අහන්නේ හෙන පට්ට මියුසික්. අර කොහාටද දැනෙන ඒව.අන්න ඒකත් බන් උබල දාගත්තු එක්තරා පිස්සු රාමුවක්. උබල ඒකට බලෙන් ගහන්න හදනව ලේබලයක්. ඒක තමයි පට්ට. අනිත් ඒව ජරාව.
බන් මියුසික් කියන දෙයින් පණිවිඩයක් දෙන්න ඕනෙම නෑ, තේරුමක් තිබීමත් අනිවාර්යය නෑ. ඒක කියාගන්න බැරි විදියකට කෙනෙක්ට විඳින්න පුලුවන්නම් ඒක ඌට මියුසික්. ඒකයි ලෝකේ එකඑක මියුසික් තියෙන්නේ. කොටි ගනන් ඒවට පිස්සු වැටිලා ඉන්නේ. උබලට ඒව දිරවන්නේ නැත්තේ ඔය කෙහෙල්මල් රාමු ඇතුලෙ කොටුවෙලා ඉන්න නිසා. උබල හැම සිංදුවකම මහා කතන්දර හොයන්න යනව, ඒව දිගේ බොරු කතන්දර තමන්ම ගොතා ගන්නව. සිංදුව ලියපු එකාවත් ඒව හිතල නෙමෙයි සිංදුව ලියල තියෙන්නේ.අවුල්ම දේ මේවගේ රමු අස්සට අලුත් එවුන්ගේ මනස කොටකරන්න හදනව. තේරුම් ගනින් බන්. උබ ඔය මියුස්ක් ගැන විතරක් නෙමේ අනෙකුත් දේවල් ගැන උනත් මම හෙන පට්ට ඩයල් එක කියල හිතන් ඉන්නවනේ? අන්න ඒකත් උබට තේරුන්නැති උනාට උබේ මනසේ තියෙන එක ස්ටේටස් එකක්. සරලව කිව්වොත් රාමුවක්.
ඒක මම හොඳට දැකල තියෙනවා උබ රිප්ලයි කරන විදියෙන්. හෙන බර වචන දාල. මොකක්ද උබ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. මම හෙන පොර කියල අනිත් උන්ගේ හිත්වල එක එක දේවල් මවන්නද?
ඕව දැක්කම අපිටනම් බන් කින්ඩියට හිනා පහලවෙන්නේ.පව් බන් උබල. කොහොමත් නාකි ඩයල් ඔහොම තමයි.
ගොඩක් එවුන් මේකේ ඔහොම තමයි මේ වර්චුවල් ලෝකෙත් තමන්ගේ ප්‍රතිරූපයක් හදන්න පට්ට විදියට මැරෙන්නේ. සමහරු කොටු 11 එකතු කරනවා මැරීගෙන. තවත් සමහරු අනිත් උන්ට ගොට්ට අල්ලනවා. පට්ට බන් සමාජයක් හැසිරෙන විදියට තනිකරම මේකෙ තියෙනවා.
![]()





