හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩො, එක දවසට මේක ගිහින් තියෙන දුර,

    සංකපාලයත් ඇවිත් ගින්දර නම්බර් ටිකක් අල්ලලා තියෙනෙ. . එල එල.
    හොද වෙලාවට අපිත් එක්ක ගංජා ගහන උන් ටිකක් ඉන්නෙ, මේ සිංදු වල රහ දන්නෙ උන් තමයි :lol:


    තොට මං කිව්වා කියලා හිතාගං උරුලෑවා :angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ...................................................
    ..............................
    11.gif
    ෆට්ටයැ...
    වෙල්කම් බැක් කිව්වා :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...//

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න...//
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න...

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...//
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...

    හන්තානට පායන සඳ...//


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ....
    අරලිය ගහ යට සුවිසුදු නිල්ලේ.....
    තනිවන විට මා සමගින්..
    ඉගි කර අදිමදි කරමින්....
    තනි වෙමු සොදුරියෙ අපි සැනසිල්ලේ.......


     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    "මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා."
    අසංකගේ "සෙනෙහසකට අරුතක්"මම ආසම සින්දුවක්

     

    waligamaya

    Well-known member
  • සොමතිලක ජයමහ

    මෙගිතය පුරවටම තමන්ගේ අහින්සක ආදරයට අවසර දේමව්පියන්ගෙන් ඉල්ලා සිටින තවත් සුනදර විරහ ගීතයක්.

    Sunilwan_Nuwan_Yuga_Somathilaka_Jayamaha.jpg







    මගේජිවිවනේ ගීය ඇගේ හඩ නොවෙ නම්
    හදගැබෙහි සත්සර සදා ගොලු වුනාදේන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැදී රන් අභරණින් - රිදී සළු පිලි දරා
    නැගී රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබේ - මගේ දිවි ඇති තුරා
    2.gif
    2.gif
    2.gif


    ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
    සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
    ගී පද - කුලරත්න ආරියවංශ