හොද යකඩ මොනවාද

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    හොද යකඩ මොනවාද

    මෙල්ලවා හොදද

    දන්න අය කියන්න

    9
    12 ගණන් කොහොමද
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මෙල්ලවා හොදද

    දන්න අය කියන්න

    9
    12 ගණන් කොහොමද


    හොදම නම් ලන්වා. මොකද මෙල්වා වලටත් පරන යකඩ දානවා. ඒත් හෑම වෑඩටම සුපිරිම යකඩ දාන්න ඕනි කියල එකක් නෑ. ඉන්ජෙක් ගෙන් අහන්න ඕනි කරන තෑනට ලෝඩ් අනුව දාන්න ඕනි ඒවා කියයි.