හොද යකඩ මොනවාද මෙල්ලවා හොදද දන්න අය කියන්න 9 12 ගණන් කොහොමද
M MaxFunMan Active member Dec 10, 2014 724 247 43 Sep 1, 2019 #1 හොද යකඩ මොනවාද මෙල්ලවා හොදද දන්න අය කියන්න 9 12 ගණන් කොහොමද
Nalindax Well-known member Apr 6, 2009 7,429 708 113 38 AREA 51 Sep 1, 2019 #2 MaxFunMan said: මෙල්ලවා හොදද දන්න අය කියන්න 9 12 ගණන් කොහොමද Click to expand... හොදම නම් ලන්වා. මොකද මෙල්වා වලටත් පරන යකඩ දානවා. ඒත් හෑම වෑඩටම සුපිරිම යකඩ දාන්න ඕනි කියල එකක් නෑ. ඉන්ජෙක් ගෙන් අහන්න ඕනි කරන තෑනට ලෝඩ් අනුව දාන්න ඕනි ඒවා කියයි.
MaxFunMan said: මෙල්ලවා හොදද දන්න අය කියන්න 9 12 ගණන් කොහොමද Click to expand... හොදම නම් ලන්වා. මොකද මෙල්වා වලටත් පරන යකඩ දානවා. ඒත් හෑම වෑඩටම සුපිරිම යකඩ දාන්න ඕනි කියල එකක් නෑ. ඉන්ජෙක් ගෙන් අහන්න ඕනි කරන තෑනට ලෝඩ් අනුව දාන්න ඕනි ඒවා කියයි.
nnccbb Well-known member Jul 9, 2012 2,055 680 113 කුරුණෑගල Sep 1, 2019 #3 GTB th hodayi habayi okotama wadaa ganan mage hithe......parana yakada unukarala daanne nah un
බෙන් 10 Well-known member Aug 12, 2014 2,338 1,539 113 32 Earth-Cj025 Sep 1, 2019 #4 GTB ගන්න ලන්වා ඒකේ වගේම තමා. ගානත් අඩුයි.
kajja Well-known member Nov 29, 2008 1,814 112 63 Sep 1, 2019 #5 melwa indian...hodama dee denawa athi mai hithe