හොඳ රටක් තම ආණ්ඩුවට භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
රට සම්පූර්ණ ණය වල හිර කර ඇති බවත් කිසිදු ආදායම් උත්පාදනයක් සිදුකර නැති බවත් ඔහු චෝදනා කරයි.
ඉදිරියේදී ඒ සියල්ල නිවැරදිව බේරාදෙන බවද හෙතෙම පැවසුවේය.
දැනට පවතින ආණ්ඩුව ණය ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව සම්මත කර දී ඇති ණය සීමාව තුළ බවද එසේ ලබා ගන්නා ණය වලින් මෙම ආර්ථිකයේ යම් කළමනාකරණයක් කමින් සිටින බවද හෙතෙම පැවසුවේය.
බාර දී රට තත්වය අනුව වැඩ කරද්දි එසේ සිදුවන බවද ඔහු පැවසුවේය.
සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක්කමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
Hondata thibba nam minissu umbalata chnade kohomawath denne na.umbala minimaruwo
Koheda yako yanne hariyata okkoma ala karagena.Ehenam denna ekek kiyapanko?
Hari ban eka tama kiyanne. me rata dan kala thiyana widihata Loan ganna one
me "ganna one" kiyanne danuth loan gananwa kiyana unta.
Wenasa tama dan Load aragena hora kanne na. plan ekakata wade yanawa
ewa ubalata penne nane
Reply ekak dela tiyenne balapan
------ Post added on Oct 17, 2024 at 5:56 PM
------ Post added on Oct 17, 2024 at 5:57 PM