හොද රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    හොඳ රටක් තම ආණ්ඩුවට භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    රට සම්පූර්ණ ණය වල හිර කර ඇති බවත් කිසිදු ආදායම් උත්පාදනයක් සිදුකර නැති බවත් ඔහු චෝදනා කරයි.

    ඉදිරියේදී ඒ සියල්ල නිවැරදිව බේරාදෙන බවද හෙතෙම පැවසුවේය.

    දැනට පවතින ආණ්ඩුව ණය ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව සම්මත කර දී ඇති ණය සීමාව තුළ බවද එසේ ලබා ගන්නා ණය වලින් මෙම ආර්ථිකයේ යම් කළමනාකරණයක් කමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

    බාර දී රට තත්වය අනුව වැඩ කරද්දි එසේ සිදුවන බවද ඔහු පැවසුවේය.

    සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක්කමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

    -LCN-
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කැරි හිගන වේස ජෙප්පෝ ටික නැවත පෝලිම් වල මැරෙන්න ලැබේවා.බඩු මිල 2 ගුනෙකින් 3 ගුනේකින් වැඩි වේවා.කැරි හිගන ජෙප්පෝ දැනුත් වේලක් ඇර වේලක් කන එකේ ඕකුන්ව දවසට වේලක් කන තත්වයට පත් කරන්න ඕන🔥.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    හොද රටක් නම් මොකටද යකෝ උන්ට දෙන්නේ ? 🥱

    චන්දෙ ඉල්ලද්දී දන්නේ නැද්ද මු රටේ තත්වේ ?
    ඉතින් උඹලානේ ණය ගන්නවයි කියලා බෙරිහන් දෙන්නේ ? 🤭
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුලින් අපිට දීල බලන්න අපි කරන හැටි පෙන්නන්නම්
    දැන් හොද රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ
    ultra pro next ණය රටක් දුන්න නිසා තමයි මෙහෙම උනේ.
    :lol:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    dan ahaka danna ba ,
    beda gaththa nam bayyan tika okkoma kanna ona ukkun putha,

    :love::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    කැරි හිගන වේස ජෙප්පෝ ටික නැවත පෝලිම් වල මැරෙන්න ලැබේවා.බඩු මිල 2 ගුනෙකින් 3 ගුනේකින් වැඩි වේවා.කැරි හිගන ජෙප්පෝ දැනුත් වේලක් ඇර වේලක් කන එකේ ඕකුන්ව දවසට වේලක් කන තත්වයට පත් කරන්න ඕන🔥.

    ඕක මතක් කර කර හැමදාම අතේ ගහපන් එහෙනං. 🫢
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ණය ගෙවන්න තියනව කියලා මේ වස්සා දැන්ද දන්නේ ?
    උබලානේ ණය ගෙවන්නේ නැතිව ලංකාව බංකලොත් කියලා අපේ රෙදි ගැලෙව්වේ.. 🥱
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ණය ගෙවන්න තියනව කියලා මේ වස්සා දැන්ද දන්නේ ?
    eka neme ne ban kiyala thiyenne
    Hoda ratak dila giya nam naya ganna one na kiyana eka pora kiyanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,432
    113
    එකමත් එක රටක
    eka neme ne ban kiyala thiyenne
    Hoda ratak dila giya nam naya ganna one na kiyana eka pora kiyanne
    ඉතින් හොද රටක් නම් මොකටද මුන්ට දෙන්නේ ?
    මුන් ට කියන්න බෑ හොද එකක් දුන්න නම් වගේ කතා . මුන් දන්නවා නේ රටේ හැටි චන්දෙ ඉල්ලන්න කලින් .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    හොඳ රටක් තම ආණ්ඩුවට භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    රට සම්පූර්ණ ණය වල හිර කර ඇති බවත් කිසිදු ආදායම් උත්පාදනයක් සිදුකර නැති බවත් ඔහු චෝදනා කරයි.

    ඉදිරියේදී ඒ සියල්ල නිවැරදිව බේරාදෙන බවද හෙතෙම පැවසුවේය.

    දැනට පවතින ආණ්ඩුව ණය ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව සම්මත කර දී ඇති ණය සීමාව තුළ බවද එසේ ලබා ගන්නා ණය වලින් මෙම ආර්ථිකයේ යම් කළමනාකරණයක් කමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

    බාර දී රට තත්වය අනුව වැඩ කරද්දි එසේ සිදුවන බවද ඔහු පැවසුවේය.

    සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක්කමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

    -LCN-
    හුත්තිගෙ පුතා ඡන්දේ ඉල්ලුවෙ රට ගෑන දන්නෙ නැතුවද? 🤭 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,728
    113

    2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළට. මෙච්චර පහසු තත්වයකදිත් වැඩබැරි කයිවාරු JVP මාලිමා ආණ්ඩුව කෙඳිරි ගායි​

    :lol:
    TdRaCn7.jpeg

    2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි - අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79 ක් බවයි.
    මෙම වකවානුව තුළ සමස්ත බදු ආදායම රු. බිලියන 2,348 ක් ලෙසින් සටහන්ව ඇති අතර එයින් රු. බිලියන 624 ක් ආදායම් බදු ලෙසත්, රු. බිලියන 1,421 ක් භාණ්ඩ හා සේවා මත අය කරනු ලැබූ බදු ලෙසත් දක්වා ඇත.
    මෙහි ඇති විශේෂත්වය නම් භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වූ VAT බදු ආදායම රු. බිලියන 842ක් දක්වා 87.2%කින් වැඩි වී තිබීමයි. මීට අමතරව සුරාබදු ආදායම මෙම වකවානුව තුළ දී රු. බිලියන 385 ක් දක්වා 42% කින් ද මෙම මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ඉහළ ගොස් තිබේ.
    බදු නොවන ආදායම රු. බිලියන 209 ක් දක්වා 31.7% කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.
    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

    Pre-Election-Budetary-Position-Report-2024-20.jpg

    - https://biz.adaderana.lk/රාජ්‍ය-ආදායම-40කින්-ඉහළට/
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඉතින් හොද රටක් නම් මොකටද මුන්ට දෙන්නේ ?
    මුන් ට කියන්න බෑ හොද එකක් දුන්න නම් වගේ කතා . මුන් දන්නවා නේ රටේ හැටි චන්දෙ ඉල්ලන්න කලින් .
    උඹලාගෙන් තව රටට වෙන්න තිබ්බ විනාසේ වළක්වාගන්නයි අනුර ජනපති උනේ.. එහෙම නැතිව මැජික් කරන්න නෙමේ.. :yes:
     
    • Like
    Reactions: mr.h0ydr0

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අායෙත් රනිල්ට රට දීල දුවන්න හිතිලා වගේ..😹😹😹
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉතින් හොද රටක් නම් මොකටද මුන්ට දෙන්නේ ?
    Ehenam denna ekek kiyapanko?
    මුන් ට කියන්න බෑ හොද එකක් දුන්න නම් වගේ කතා . මුන් දන්නවා නේ රටේ හැටි චන්දෙ ඉල්ලන්න කලින් .
    Hari ban eka tama kiyanne. me rata dan kala thiyana widihata Loan ganna one
    me "ganna one" kiyanne danuth loan gananwa kiyana unta.
    Wenasa tama dan Load aragena hora kanne na. plan ekakata wade yanawa
    ewa ubalata penne nane

    ඔහොම කෙළින්ම කියන්න එපා බන් ආයෙ reply එකක් ගහන්නෙ කොහොමද :lol:
    Reply ekak dela tiyenne balapan
    ------ Post added on Oct 17, 2024 at 5:56 PM