හොද වයින් එකක් ගෙන දනගන්න ඔන මචන්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මලගා වයින් එකක් තියනව සෙන්ට් එමිලියන් කියල.....
    ඒක බලපං......

    අඩෝ මටත් කියහන්කෝ හොඳ එකක් තෝව
    කන්ටෑක්ට් කරන්න බෑනේ බොලව් :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ මටත් කියහන්කෝ හොඳ එකක් තෝව
    කන්ටෑක්ට් කරන්න බෑනේ බොලව් :baffled:
    ප්‍රංශුවන් ගේ වයින් තමා කොලිටි......මලගා වයින් ප්‍රංශ.....ඔය සෙන්ට් එමිලියන් එක හොදයි. ඇල්කොහොල් 12.5%....
    ඒ ඇර ඕස්ට්‍රේලියන් පලතුරු වයින් (වයිට් වයින්)

    ලතින් ඇමෙරිකන් වයින් ඇඹුල වැඩී බං.....අනික සැරත් වැඩීයි....ඇල්කොහොල් 12.5 - 18% වෙනකං තියනවා...
    පීරු, බොලීවියා, ආර්ජන්ටීනියන් වයින් තමා ඉතිං.....

    නමුත් මම කැමති මලගා වයින් වලට........සෙන්ට් එමිලියන් මලගා එකක්......