අඩෝ මටත් කියහන්කෝ හොඳ එකක් තෝව
කන්ටෑක්ට් කරන්න බෑනේ බොලව් 
ප්‍රංශුවන් ගේ වයින් තමා කොලිටි......මලගා වයින් ප්‍රංශ.....ඔය සෙන්ට් එමිලියන් එක හොදයි. ඇල්කොහොල් 12.5%....
ඒ ඇර ඕස්ට්‍රේලියන් පලතුරු වයින් (වයිට් වයින්)
ලතින් ඇමෙරිකන් වයින් ඇඹුල වැඩී බං.....අනික සැරත් වැඩීයි....ඇල්කොහොල් 12.5 - 18% වෙනකං තියනවා...
පීරු, බොලීවියා, ආර්ජන්ටීනියන් වයින් තමා ඉතිං.....
නමුත් මම කැමති මලගා වයින් වලට........සෙන්ට් එමිලියන් මලගා එකක්......