මගෙ 8th gen HP Pavilion 15 ලැප් එකට SSD එකකුයි, Battery එකකුයි දාගන්න හොඳ ප්ලේස් එකක් දන්නවා නම් කියන්න... :sorry: දෙකම එකම තැනකින් දාගන්න පුලුවන් ප්ලේස් එකක් නම් වඩා හොඳයි.