නුවර LED වෝල් බල්බ් ගන්න තැනක්
නුවර කොහෙද හොද කඩයක් තියෙන්නේ? ලොකු කැටයම් තියෙන ඒවා නෙවෙයි, රවුම් හරි හතරැස් වගේ ඒවා 4ක් ගන්න...බල්බ් එක විතරක් නෙවෙයි...කේසින් එකත් එක්කම..
5W වගේ... හොද බ්‍රෑන්ඩ් මොනවද? ඒවායේ ගුණ අගුණ...ගණන් හිලවු දන්නවනම් ඒවත් කොටගෙන යන්න...

ප ලි :
මේ වගේ කැටයම් නැතුව රවුම් හරි හතරැස් වගේ...

Last edited: