හොද සැලුන් එකක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    මචන්ලා කොන්ඩේ කපා ගන්න හොද සැලුන් එකක් දන්නවද මාලබේ කඩුවෙල කොට්ටාව අවට.අපොයිමන්ට් දාලා යන ඒවද තියෙන්නේ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,687
    2,776
    113
    මමනම් හන්දියෙ සැලුන් එකට යන්නෙ ඒ කාලෙ ඉදලම. කොන්ඩෙයි රැවුලයි දෙකටම 500.