හොද හැකර්ස්ලා

Kolama

Well-known member
  • Sep 11, 2008
    11,372
    3,834
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සමහර කම්පැනිවල සිස්ටම්ස් හැකර්ස්ලගෙන් ප්‍රොටෙක්ට් කරගන්න හොදම හැකර්ස්ලම හයර් කරනවා කියන්නෙ ඇත්තද මචන්ලා? :rolleyes:

    මේ ෆොටෝ එක නම් ත්‍රෙඩ් එකට අදාල නැහැ. ෆොටෝ එකක් නැතුව පෝස්ට් එක පාලු නිසා දැම්මෙ. :cool:

    eeee.PNG
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    36,455
    19,032
    113
    සමහර කම්පැනිවල සිස්ටම්ස් හැකර්ස්ලගෙන් ප්‍රොටෙක්ට් කරගන්න හොදම හැකර්ස්ලම හයර් කරනවා කියන්නෙ ඇත්තද මචන්ලා? :rolleyes:

    මේ ෆොටෝ එක නම් ත්‍රෙඩ් එකට අදාල නැහැ. ෆොටෝ එකක් නැතුව පෝස්ට් එක පාලු නිසා දැම්මෙ. :cool:

    View attachment 107659

    ado ado ema nkn 4to danna ba :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Kolama and Identity

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,850
    1,228
    113
    Cryptosphere
    ඔව්, මම කලින් වැඩ් කල කම්පනිය එහෙම කලා, අපි අවුරුදු 16ක රුමෙනියන් කොල්ලෙක් 2008 දි හයර් කලා. ඌ තමා මගේ ලයිෆ් එකේදි මුනගැසුන සුපිරිම බුලට් එක. ඌට අපි පැයකට $500 ගෙව්ව(2008 දි ).

    මීට අවුරුදු 3කට කලින් පැයකට $850 වගේ ගෙව්ව. දැන් ගෙවන ගනන දන්නෑ
     
    Last edited: