සමහර කම්පැනිවල සිස්ටම්ස් හැකර්ස්ලගෙන් ප්‍රොටෙක්ට් කරගන්න හොදම හැකර්ස්ලම හයර් කරනවා කියන්නෙ ඇත්තද මචන්ලා?
මේ ෆොටෝ එක නම් ත්‍රෙඩ් එකට අදාල නැහැ. ෆොටෝ එකක් නැතුව පෝස්ට් එක පාලු නිසා දැම්මෙ.
මේ ෆොටෝ එක නම් ත්‍රෙඩ් එකට අදාල නැහැ. ෆොටෝ එකක් නැතුව පෝස්ට් එක පාලු නිසා දැම්මෙ.