හොද හින්දි , දෙමල, තෙලිගු ෆිල්ම්ස්
ගොන් පාර්ට් නැති, හොද ෆිල්ම්ස් මොනවද තියෙන?
හින්දි ඒවගෙන් 3 ඉඩියට් , Rahasya , ආර්ටිකල් 15 වගේ...
දෙමල , තෙලිගු උනත් කමක් නෑ, ගුරුත්වය 0 වෙන වලි නැති ඒවා.