හොද හෙඩ්සෙට් එකක්

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    හොද හෙඩ්සෙට් එකක්

    මචංලා හොද හොද සෙට් මොනවද තියෙන්නේ පෝන් එකකට යූස් කරන්න පුලුවන්.
    මේක හොදයිද මචංලා

    http://www.ebay.com/itm/Genuine-SON...uetooth_Wireless_Products&hash=item3cd0959620
    මගේ අතේ තියෙන්නේ නම් 3000ක් විතර තමයි.
    beats යූස් එකක් මේ ගානට ගන්න බැරිවෙයි නේද මචංලා?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචංලා හොද හොද සෙට් මොනවද තියෙන්නේ පෝන් එකකට යූස් කරන්න පුලුවන්.
    මේක හොදයිද මචංලා

    http://www.ebay.com/itm/Genuine-SON...uetooth_Wireless_Products&hash=item3cd0959620
    මගේ අතේ තියෙන්නේ නම් 3000ක් විතර තමයි.
    beats යූස් එකක් මේ ගානට ගන්න බැරිවෙයි නේද මචංලා?

    පොන් වලට කියලා මම නම් වෙනම ජාතියක් යූස් කරන්නේ නැ. බේස් ටිකක් වැඩි කරලා වොලියුම් ටිකක් අඩු කරලා අහන්න..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Nokia BH-503 parana unata mara sounds 2000k wei hebei 2000ta thiyenne replica hebei eth aulak ne sounds original wagema thamai
    720078_0_original.jpg