නමක් දන්නේ නැද්ද?
බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑmageth issara tibba.. hemadama nanna patan gattata passe den nam na..

කඩහපොල එකෙන් හදන එකක් තියෙනව.ඒක 100%ක්ම වගේ හර්බල්.සිද්ධාලේප එකෙන් හදන එක වගේ වගේ බොරු හර්බල් නෙවේ.
ඉදිරියේ රාළ;21059621 said:බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ![]()
වෙසෙන පරිසර දේශගුණය අනූව නොගැලපෙන කෑම වර්ග කෑම හේතුවෙන් බඩේ අම්ල හා එන්සයිම ශ්‍රාවයන් වැඩියෙන් ගැලීම නිසා ආහාර මාර්ගයේ ඇතුල් සිවි දුබල වීම.බඩේ ගිණියම කියන්නේ මොකක්ද බං?
අඩු වුණාට හොඳ වෙන්නෙ නෑනෙ බං - එකනෙ ප්‍රශ්නේ - අපිට ඔනෑ හොඳ කරගන්න නේ.mycoral shampoo 1k tiyenwa, mge num ewata adu wuna,
ඉදිරියේ රාළ;21059892 said:අඩු වුණාට හොඳ වෙන්නෙ නෑනෙ බං - එකනෙ ප්‍රශ්නේ - අපිට ඔනෑ හොඳ කරගන්න නේ.
ඉදිරියේ රාළ;21059769 said:වෙසෙන පරිසර දේශගුණය අනූව නොගැලපෙන කෑම වර්ග කෑම හේතුවෙන් බඩේ අම්ල හා එන්සයිම ශ්‍රාවයන් වැඩියෙන් ගැලීම නිසා ආහාර මාර්ගයේ ඇතුල් සිවි දුබල වීම.
ඉදිරියේ රාළ;21059621 said:බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ![]()
ඉදිරියේ රාළ;21058404 said:ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා

වෙදෙක් හම්බු වෙන්න , නැත්තම් ආයුර්වේදෙට යන්න.bada wirekayak karaganne kohomada ban???? matath one wage karaganna.. thripala da bonna one? nawattaganne kohomada??
bada wirekayak karaganne kohomada ban???? matath one wage karaganna.. thripala da bonna one? nawattaganne kohomada??
ඉදිරියේ රාළ;21059621 said:බඩේ ගිණියම තියාගෙන හැමදාම ඔළුවට වතුර වක්කරගනන්නවා කියන්නෙ (නානවා කියන්නෙ අඩුම තරමින් විනාඩි 20ක් එක දිගට ඔළුවට වතුර දාගැනීමයි) පෙට්‍රල් පත්තු කර කර ඒකට CO2 ගහනවා වගේ වැඩක් - අන්තිමට කුණු ටික ඔක්කොම ඇඟේ පිරෙනවා - වෙන ලෙඩක් හැදිලා පැතිරිලා මාරාන්තික වෙනකල්ම දැනෙන්නෙ නෑ![]()
ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම.
පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ. ඒත් දෙපාරක් ෂැම්පෝ කිරීම, මුලින් සබන් ගාලා දෙවනුව ෂැම්පෝ කිරීම හොද නෑ. ෂැම්පෝ කරලා පුලුවන් තරම් ඉක්මනට හෝදලා අරින්න ඕනේ.
කෝමාරිකා තියනව නම් ඔලුවේ ගාලා විනාඩි 30 ක් විතර ඉදලා නාලා බලන්න. ඉස්හොරි වලට සෑහෙන්න හොද ප්‍රතිකර්මයක්.
නැත්තං කොහොඹ කොළ ටිකකට වතුර දාලා තම්බලා, ඒක නිව්නට පස්සේ ඒ වතුරෙන් ඔලුව හෝදන එකත් හොදයි. මේ වැඩ දවසක් හැර දවසක් වත් කරන්න ඕනේ.
කොට්ට උර, තුවාය නිතරම හෝදන්න.